මහ මැතිවරණය වෙනුවෙන් 16 හා 17 දෙදින ඡන්ද පොළ 12,399ක් සඳහා 24, 798 දෙනකුද ඇතුළුව පොලිසියේ 70,549 ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ජංගම මුර සේවා 2885ක්ද සිවිල් ආරක්ෂක සෙබළුන් 5470 ක්ද යොදවා ඇති බවත් කැරලි මර්දන ඒකක 61 ක් රට පුරා යොදවා ඇති බවත් කියයි.
මාර්ග බාධක 308 කි. පොලිසියේ 2156 දෙනකු ඒවායේ සේවයට යොදවා ඇත.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49 කි. එ්වායෙහි පොලිසියේ 67 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම් අදහස එක මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රමාණවත් නොවන බවයි. (නි)
බොහොම හොඳයි (නි)
මේ යන විදියට නම් මේ ප්‍රමාණයත් මදි වෙයි (ම)
මේ පුංචි රටේ මොනවටද මෙච්චර පොලිස් බල ඇණියක්. හරියට 16,17 දෙදින රටේ පුංචි යුද්දයක් වාගේ නේ (ම)
ජනමතය කුමන ලෙස හෝ රැකිය යුතුමය (ම)