තංගලු ප්‍රා සභාපතිට ඇප අයැදුම සිකුරාදා තංගල්ලේදී විදේශ ජාතික කාන්තාවක කෙලෙසා ඇගේ පෙම්වතා මරාදැමී යැයි රිමාන්ඩ් භාරයේ සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදා 26 March 2015
ලටෙක් ලොක්කාට ඇප තීන්දුව මාර්තු අග ලටෙක් නම් සමාගම මගින් ලංගම බස් 143 ක් සම්බන්ධයෙන් රුපියල් කෝටි 7ක වංචාවක් සිදුකළැයි රිමාන්ඩ් භාරයේ සිටින රවි වෙත්තසිංහගේ ඇප ඉල්ලු 26 March 2015
ගෝඨාගේ/ඇවන්ගාර්ඩ් ලොක්කන්ගේ බැංකු ගිණුම් පිරික්සයි ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අතිරේක ලේකම් ඩී.එම්.එස්.ජයරත්න හා ඇවන්ගාර්ඩ් 26 March 2015
සෞදි ගිය කතක් ගිනි තබා මරා දාලා ? සෞදි අරාබියේ අසිර් ප්‍රදේශයේ ගෘහ සේවිකාවන් ලෙස පැමිණ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු රිය අනතුරකින් සහ පිළිස්සීමෙන් මිය ගොස් ඇතැයි 26 March 2015
ධර්මරාජ ආදි සිසුහු කළ ගුණ සලකති මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ එක්සත් රාජධානි ශාඛාව පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පිංකමක් කළේය. 26 March 2015
ශානිට බැන්න නඩුව ජූලියට කල් යයි රහස් පොලිසියේදී සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට තර්ජනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුව ඔහුට එර 26 March 2015
කුඩුකාරයා පෝරකයට මුස්ලිම් නමකින් පෙනී සිටි ගේබ්‍රියල් කැමිලස් පිල්ලේ නම් හෙරොයින් මත්කුඩු විකිණූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද් 26 March 2015
අහිමි කළ ජී.එස්.පී.බදු සහන ලැබෙන ලකුණු ශ්‍රි ලංකාවේ ඇගළුම් වෙනුවෙන් ජීඑස්පී ප්ලස් සහනය නැවත දිනා ගැනීම සහා වන සාකච්ඡා යුරෝපා සංගමයේ නියෝජිත 26 March 2015
වහල් වැඩ කළ කත වසර 13කට පසු ගෙදර සෞදි අරාබියේ වසර 13 ක කාලයක් කිසිදි වැටුපක් හෝ නිවාඩුවක් නොලබා වහල් සේවයේ යෙදවූ කැකිරාවේ එම් එච් ධනවති මහත්මිය බදාදා (25) රාත්‍රීයේ 26 March 2015
අලි දෙදෙනා අලි වැඩක් කරති. මඩෙහි සිරව තිබු රථයක් පෙරළි යෑමට ඉඩ නොදී ඊට පිටතබාගෙන සිටි අලි දෙදෙනෙකු ඇමරිකාවේ මහාමාර්ගයකදී &nb 26 March 2015
ඉඳ ඉඳ එක ගෙදර : ලැබගති පිහි පහර පානදුර හොරේතුඩුවේ නිවසක පිහි ඇනුමකින් පෞද්ගලික සමාගමක අයකැමිවරියක මිය ගිය බව පොලිසිය පවසයි. සැකකරු හා මෙම අයකැමිවරිය එකම ගෙද 26 March 2015
‘චීන මහා ප්‍රාකාරය හදන තරම් සල්ලි ගරලා‘ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාසල්වලින් අය කළ මුදල් සම්බාරය කෙතරම්දැයි කිවහොත් චීන මහා ප්‍රාකාරය ඉ 26 March 2015
පෝදා, ඉරිදා වයඹ ටියුෂන් බෑ වයඹ පළාත තුළ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වයඹ මානව ස 26 March 2015
ලක් ජනපතිට චීනයේදී උණුසුම් පිළිගැනීමක් සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස චීන රජය උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 25 රාත්‍රියේ චීන 26 March 2015
ප්‍රසන්න මිණිපුර රැළියට මහ පිරිස් රැස්කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස බලකරමින් අද රත්නපුරයේ පැවැත්වෙන තුන්වන ජනරැළියට බස්නාහිර පළාත් 26 March 2015
රත්නපුර රැල්ලට ශ්‍රීලනිප තහංචි නෑ බ්‍රහස්පතින්දා (27) රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියට තමාත් මන්ත්‍රී ජානක වක්කුඹුර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත් 25 March 2015
මහින්දගේ ඔප්පුත් මෛත්‍රී බෙදයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අත්සන් කළ ඉඩම් ප්‍රදාන පත්‍ර තොගයක් නව රජයේ නියමයෙන් අඟහර 25 March 2015
‘ගුටිකෑ මාලක ඇතුළේ : ගැසූ සුද්දා එළියේ‘ ‘සුද්දා මගේ නහය කැඩෙන්න ගැසූ බව ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී සාකච්ඡාවකදී කියා තිබුණා. මං අහන්නේ මම නහය කැඩෙන්න ගැහුවා කියන්නේ මට බ 25 March 2015
‘වාහන හොරා ගත්තේ නෑ‘ මහින්ද තමා රජයේ වාහන 21 ක් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රජයේ ඇමැතිවරයකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 25 March 2015
ක්ෂය රෝගෙන් බේරෙන්න වෙබ් අඩවිය බලන්න ලෝකයේ ක්ෂය රෝගීන් මිලියන නවයක් පමණ වාර්තාවන බවත් ඇස්තමේන්තු අනුව තවත් මිලියන තුනක් පමන ප්‍රතිකාර නොගෙන ජීවත් වන බවත් එවැනි රෝගීන 25 March 2015
කෙහෙළියට/ හඳුන්නෙත්තිට යාපනෙන් සිතාසි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් හා කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය දිසා අධිකරණයේ විභාගවන පෙත්සම් විභාගයේ 25 March 2015
සරණාගතයා කුඩු ඇද හිරේ හෙරොයින් ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයකු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට චෙන්නායි මහේස්ත්‍රාත් අ 25 March 2015
19 ට එරෙහිව උසාවි යයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙට 25 March 2015
අවුරුද්දත් කිට්ටු කිට්ටු... ඔට්ටු ඇල්ලුවොත් මට්ටු මට්ටු... උත්සව සමය වෙනුවෙන් අගනුවරට සහා නගරාසන්න ප්‍රදේශවලට පැමිණෙන මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් ආරක 25 March 2015
කුඩු අල්ලන්න ගිය පීසීට ගහලා මත්කුඩු ජාවාරමක් සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය නාරාහේන්පිට පොලිසියේ කණ්ඩායමක් ගම්වාසීන් පිරිසකගේ පහර කෑමට ලක්ව කොස් 25 March 2015
තිලිණ ගමගේ මාරු අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 7 අධිකරණයේ 25 March 2015
පැමිණිල්ලට පෙර දඬුවමක් හෝමාගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ විදුලි පංකාවක් කඩා වැටීමෙන් පැමිණිල්ලකට පැමිණ සිටි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 25 March 2015
‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘ ‘මේක හරියට කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන 25 March 2015
බස්නාහිරින් ප්‍රසන්න උතුරු මැදින් හිටපු මහ ඇමැති මිණිපුර රැලියට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන්නැයි බල කෙරෙන රත්නපුර රැලියට බස්නාහිර පළාත 25 March 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025