පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන මග දමා ගියැයි කියන හය දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.
එම ඩිෆෙන්ඩරය පොලිස් භාරයට ගෙන ඇත.
ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මේ අයගේ වැඩ. (කෞ)
අණ සහ උපදෙස් දුන්න අය බේරිලා අණ ක්‍රියාත්මක කරපු අන්තේවාසිකයෝ අය අත්අඩංගුවේ ? ඇයි හිරුනිකාට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නැත්තේ ? අර සන්ෆලවර්ස් කියන "දීපන් මාව බේරලා " කියන කතාව පරිදිද ? (බ)
මන්ත්‍රී තුමිය මේවා දන්නේ නැතුව ඇති ... (කෞ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (හේ)
අපිට පෙනෙන දෙයකට වඩා යමක් වෙලා වගෙයි. බලමු මොකද වෙන්නේ කියල..(බ)