‘ගැබිනි කතුන් රට යද්දී දෙපාරක් හිතන්න‘ සීකා වෛරසය පැතිර යමින් තිබෙන රටවල ගර්භනී කාන්තාවන් සචාරය කිරීම අවධානම් සහගත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල 19 September 2016
සුපිරි ගමනේ අභියෝගය රැගෙන 'මායා'වූ රංජන් සිනමාව වැටී ඇතැයි හඬානොවැටුණු ඔහු නිරන්තරයෙන්ම ප්රයත්න දැරුවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ නිර්මාණ සමග එක්වීමටය. ඒ ප්‍ර 19 September 2016
'අසාර්' චිත්‍රපටය දෝනිගේ චිත්‍රපටයට සමාන නැතිලු හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන මොහොමඩ් අසාරුඩීන් සහ වත්මන් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව රැගත් චිත්‍ර 19 September 2016
හිටපු සහකාර විදුහල්පති රිමාන්ඩ් නුගවෙල ප්‍රථාමික විද්‍යාලයයට ළමයකු ඇතුළු කිරීමට රුපියල් පනස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට එහි හිටපු සහකාර විදුහල්පති නවරත්න බණ 19 September 2016
හාලිඇල විද්‍යා විද්‍යාලයේ ගින්න නිවයි හාලිඇල විද්‍යා විද්‍යාලයයේ ඇති වූ ගින්නකින් එහි අනධ්‍යයන සේවකයකු තුවාල ලබා රෝහල් ගත කළ පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. වෑ 19 September 2016
තාක්ෂණ සිසුවාට ගැසීයැයි වාස් පවුලටම නඩු මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුණ රාමනායක 2009 අගෝස්තු මාසයේ දී පැහැරගෙන ගොස් පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති ව 19 September 2016
ගෙදරදී කරන්න ලේසි වැඩක් මේ නම් ගෙදරදී කරන්න ලේසි වැඩක්. හැමදාමත් අනුන්ගේ උත්සවයකට අනුන් හදපු කාඩ් ගෙනියනවට වඩා තමුන් හදපු දෙයක් දෙන්න පුළුවන්නම් තියෙන අග 19 September 2016
පලාගල වැවක් වනසයි : ඇමැති නොදනී වැව හාරන මුවාවෙන් වැලි හැරීමක් අනුරාධපුර පලාගල පරවහගම ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගහවැවේ ක්‍රියාත්මක වෙන බවත් යන්ත්‍ර සුත්‍ර ය 19 September 2016
ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීම සඳහා ඇමෙරිකාව බලා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පෙරවරුවේ නිව්යෝර්ක් නු 19 September 2016
හින්දි පොත කොට්ටෙ යට ඔන්න ඊයේ පෙරේදා දවසක ලංකාවට ආවනේ අපේ අසල්වැසි රටේ බොලිවුඩ් තරැ රාශියක්. ඒ තරැ බැබළෙන සම්මාන උළෙලට කලින් දවසේ කොළඹ ලොකු හෝටල 19 September 2016
ඩීඅයිජි වාහන දෙකක් එකට හැපේ කොළඹ කැප්පිටිපොළ මාවතේ පොලිස් නිලධාරි නිවස්නය අසල දී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ ගැටී ගසක ද වැදී වාහන දෙකටම 19 September 2016
සද්දන්තයින් කරක්ගහන මින්නේරිය වන උයන අලින්ට තියෙන ආදරය ආසාව ඇවිදින්නෝ විදියට කිසිම අඩුවක් පාඩුවක් නෑ. ඒ නිසා අපි අදත් යන්නේ අලි බලන්න. මේ වෙද්දි Walk 121 එක්ක අපි ඔබව රටේ බ 19 September 2016
'Skiptrace' තිරගතවේ ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. 19 September 2016
ඔබේ බල්ලාව ඔබ විශ්වාස කල නොයුතු ඇයි? බල්ලන් යනු මිනිසාට කිට්ටුවන්තම තිරිසනුන් විශේෂයයි. බල්ලන් මිනිසුන්ට දක්වන පක්ෂපාතීත්වය සහ විශ්වාසයද ඉහළයි. එමෙන්ම ඔබ පසුගිය කාල 19 September 2016
සිත්ගත් රංගනය - මුතු කිරිල්ලී පුංචි තිරයේ කටකාර දඟකාර රංගන ශිල්පිනියක් ලෙස පේ්රක්ෂක ආකර්ෂණය දිනාගත් දක්ෂ කලාකාරිණියක් තමයි වත්සලා දියලගොඩ. ඇය කලා ක් 19 September 2016
ෂාරුක්ගේ නිෂ්පාදනයකට සහභාගිවෙන්න කැමැතියි කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්රාවෝ සිය ගායන කුසලතාවය හරහා බොලිවුඩයට සම්බන්ධ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරය 19 September 2016
රුක්මනී දේවි කියන්නේ මගේ මිත්තනියක් තවමත් නව යොවුන් වියේ පසුවන ඉසිරි දේශානි, කලා ක්ෂේත්රයට පිවිසි කෙටි කාලයකින් රංගනයට මෙන්ම නිරූපණ කටයුතු කරන්නීය. ඇගේ ඉදිරි ක 19 September 2016
The Bridal Fair 2016 මංගල උත්සව අවශ්‍යතා සම්පාදනය කරන සේවා සපයන්නන් එක් වහලක් යටට ගෙන ආ The Bridal Fair 2016 පසුගියදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ප 19 September 2016
හල්දුම්මුල්ලේ ගින්නක් හල්දුම්මුල්ල බත්ගොඩ කන්දේ හා කොටුගොඩැල්ල කන්දේ ඇති වූ ගින්නක් නිවීමට ප්‍රදේශවාසීහු ද ගිනි නිවන භටයෝද වෙහෙසෙති. 18 September 2016
රන්බඩු වැඩපොළෙන් කෝටි 4ක රන් පැහැරගනී විදේශ අමාත්‍යංශයේ පරීක්ෂකයන් බව කියමින් සිව් දෙනකු පිටකොටුවේ ස්වර්ණාබරණ නිෂ්පාදන ආයතනයකට ගොස් දේවකයනට තාවකාලික මාංචු දමා ඔවුන 18 September 2016
වෙසක් දින ලේකම් කාර්යාලයක් පිහිටුවන්න යයි ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට ශ්‍රී ල 18 September 2016
වතුකම්කරු වැටුප් ගිවිසුම ලබන සතියේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් ඇතුළු සුබසාධන කටයුතු සම්බන්ධයෙන් දෙවසරකට වරක් අත්සන් කෙරෙන සාමූහික ගිවිසුම මේ සතියේදී අත්සන් 18 September 2016
රිලාගලයාය වීදි නාට්‍යයට බාධා හම්බන්තොට අධිවේගී මාර්ගය සඳහා හම්බන්තොට රිලාගලයායේ කඳු වැටියෙන් ගල් කැඩීමට එරෙහිව පැවැති වීදි නාට්‍ය සංදර්ශනයකට බාධා කරමින් එත 18 September 2016
දෙමළ ඩයස්පෝරාව ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් හමුවෙයි යුද ගැටුම් වලින් පසුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ම 18 September 2016
ලෙඩා හූරංකන බෙහෙත් ජාවාරම ලංකාවෙත් පිළිකා සඳහා භාවිත කෙරෙන මිල අධික ඖෂධයකට තනිකර ඒකාධිකාරියක් ඉල්ලමින් ඖෂධ සමාගමක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ වෛද්‍ය විශේ 18 September 2016
ලංකාතිලකෙ ඇසල උළෙල අවසන් ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය අරඹමින් රන්දෝලි පෙරහර වීදි සංචාරය කළේ 18 September 2016
පොලිස් පොතෙන් කොළඹ නාගලගම්වීදියේ යකඩ බඩු කඩයක යකඩ කැටයක් කඩා රුපියල් ලක්ෂ 54ක් සොරා ගත් බව කියන වෙළෙඳ සේවකයකු පැමිණිලි ලැබී පැය තුනක් ඇතුළත අත්අඩ 18 September 2016
‘නීති හදන මන්ත්‍රීන් නීතියට ගරු කළ යුතුයි‘ ‘පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන නීති සම්මත කරන ආයතනය. එහි මන්ත්‍රීන් නීතිවලට ගරු කිරීමට බැඳී සිටිනවා. ‘ යැයි මතුගම ප්‍රධාන මහ 18 September 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026