දෙහිඅත්තකණ්ඩිය රත්මල්කඳවුර පෙදෙසේ ප්ලාස්ටික් බඩු කඩයක් ගිනි ගනිමින් පවතින බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාව කැඳවා ඇති බවත් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.
දෙහිඅත්තකණ්ඩිය රත්මල්කඳවුර පෙදෙසේ ප්ලාස්ටික් බඩු කඩයක් ගිනි ගනිමින් පවතින බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාව කැඳවා ඇති බවත් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් දහනය වනවිට ඉන් පිටවන වායු මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට බරපතල අන්දමේ සෞඛ්‍ය ගැටළු ඇති කරනවා. මූලික වශයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට හා පිළිකා රෝගයට ගොදුරුවීමේ ඉඩ ඇති කරනවා. මේ නිසා ගිනි ගන්නා ස්ථානයේ අවට පදිංචි ජනතාව තාවකාලිකව ඉවත් කිරීමට පොලිසිය ඇතුළු බලධරයින් ක්‍රියා කළයුතුයි. (නි)