‘ත්‍රි ඉඩියට්ස්’ චිත්‍රපටය තුළින් මුළුමහත් ලොවපුරා ජනප්‍රිය වු ෂර්මන් ජෝෂි රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපටයක් මේ දිනවල ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. දෙසැම්බර් 03 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ‘වජා තුම් හෝ’ ලෙසයි. විශාල් පණ්ඩ්‍යා අධ්‍යක්ෂණය කරන මෙහි ෂර්මන් ජෝෂි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ඔහු සමගින් සුරූපී ශරින් ඛාන්, රාජනිෂ් දුග්ගල්, ශිර්ලින් චොප්රා රංගනයෙන් දායක වෙති. ‘අයිටම්’ ගීතයක් සඳහා ශරින් ඛාන්ද මෙහි ආරාධිත රංගනයකින් දායකව සිටියි.
ෂර්මන් පළමු වතාවට මෙහි පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි. මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා පොලිස් නිලධාරියෙකු ලෙස චරිතයක් නිරූපණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටියේ අද ඊයේක සිට නොවන බවයි. ඔහු අමිතාබ් බච්චන් පොලිස් නිලධාරියෙකුට පණ පොවන කාලයේ සිට එවැනි චරිතයක් සඳහා පෙනී සිටින්නට කැමැත්තෙන් පසුවූ බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ෂර්මන්ට හිතට වදින චරිතයක්