මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවකුට මහපාරේ දී පහරදුන් බව කියන ආදි සිසුහු සිව් දෙනා පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ.
දෙපාර්ශවයම පොලිසියට පැමිණ එම සිද්ධිය සමතයකට පත්කර ගැනීමට කැමැත්ත පළ කිරීම ඊට හේතුවයි. පොලිසිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව මීට කලින් කියා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට අයිති වැඩේ වැරදිකරුවන් උසාවියකට පැමිණවීමයි. නඩු විභාගය අයිති උසාවියටයි. නමුත් ලංකාවේ නීති කඩන්නේ පොලිසිය විසින්ම බවයි මේ සිද්ධියෙන් පෙනෙන්නේ. (නි)
මොකක් හරි වුණාම වෙනත් දෙයක් ඒකට සමකිරීමේ ප්‍රවණතාවය දවසින් දවසම ඉහළ යනවා. අපි හොරාකෑවම මොකද අරයා අපිට වැඩිය හොරාකෑවනේ.... කියලා. (නි)
එතකොට පාසල් ළමුන්ට දුන් වැරදි ආදර්ශය? (නි)
දැන් ඔය දෙපාර්ශ්වය හොයනවා ඇති ඕක ඉන්ටෙර්නෙට් එකට දාපු කෙනා කවුද කියලා. එයාට දෙගොල්ලොම එකතුවෙලා වැඩක් දීම තමයි ලංකාවේ සිරිත. (නි)
ධර්මරාජ මාතාවට කළ හානියට ඔබට ඉදිරියේදී නිතැතින්ම දඬුවම් ලැබේවි (නි)
එතකොට මහනුවරට සහ පාසලට උන හානියට වගකියන්නේ කව්ද? (බ)
සමථයකට පත්වීම ගැන මම ගුටි කෑ ළමයාට දොස් පවරනවා. මගේ ළමයෙකුට ඔය දේ සිදුවුණා නම් මම වැඩේ සමථයකට පත්කිරීම නාඳුනන කෙනෙකුට පවරනවා. (නි)
මහනුවරට මොන හානියක්ද මේකෙන් වුනේ. නියම හානිය දැන ගන්න්න රත්වත්තේල රටේ සල්ලි හොරා කාපු විදිය දැන ගන්න (බ)
මේ අය පාසලේ නමත් කනවා. (හේ)