පුහුණු සංචාරයක් සදහා ති‍්‍රකුණාමලය වරායට පැමිණ සිටින ඇමරිකා නාවික හමුදාවට අයත් ‘‘සමර්සෙට්’’ යුද නෞකාවේ මැරින් සෙබළුන් හා ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ පුහුණු සෙබළුන් අතර ති‍්‍රකුණාමලයේ දී පුහුණු අභ්‍යාසයක් පැවැත්වු බව නාවික හමුදාව කියයි.
දෙරටේ නාවික හමුදා අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම, හමුදා හැකියාවන් වර්ධන කර ගැනීම, කුඩා යාත‍්‍රා මෙහෙයුම් හැකියා වර්ධන කර ගැනීම, අපරාධ කළමනාකරණ මෙහෙයුම් මෙම අභ්‍යාසයේ දී අරමුණයි.
ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝනයේ පුහුණු ලබන නිලධාරීන් හත් දෙනක් හා නාවිකයෝ 150 දෙනක් හා ඇමරිකා නාවික හමුදා භටයෝ 150 දෙනෙක් මේ අභ්‍යාසයේ නිරත වුහ.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/213.png)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/1212.png)

![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/1411.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුහුණුවක්.(හේ)
ඉන්දියාව දැන් අමෙරිකාවත් එක්ක හොඳ නිසා, මේ වැඩේදි ඉන්දියාව බය නොවුණත් අපේ අධිරාජ්‍යවිරෝධී අය නම් තරමක් නොවෙයි සෑහෙන බයවෙන්න ඉඩ තියෙනවා. (නි)