දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි රිමාන්ඩ් බාරයේ සිටි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත්අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනා අද (25) අවිස්සාවේල්ල මහාධිකරණයට රැගෙන එනු ලැබුහ.
අධිකරණ භූමිය අවට පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැරණියගල ප්‍රදේශයම දෙවනත් කලා.(ම)
මේ වනාචාරින් වතු අධිකාරිවරයාව කෑලිවලට කපා කැබ් රථයක එල්ලගෙන වත්ත මැදින් අරන් ගොස් තිබෙනවා. හේතුව, මේ වනාචාරින් වත්තට අයිති කොටසක තේ දළු සොරකම් කරනවාට මොහු විරුද්ධ වීමයි. මරණ දණ්ඩනයම ලැබේවා...!!! (ම)
අතකොටායි ඔහුගේ ගෝල බාලයොයි බස්නාගල අංහෙට්ටිගම දැරණියගල පැත්තේ කරපු චණ්ඩිකම් ගැන අපි හොඳට දන්නවා.රටේ නීතිය වගේම සොබාදහමේ නීතියත් ක්‍රියාත්මකවීම ගැන හරිම සතුටුයි. (ම)