මේ අක්කාත් නංගීත් ගීත ගයන්නේ නැති වුණාට ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ වන්නේ ඔවුන්ගේ වාදන හැකියාවන් නිසායි. සෙනුරියි තෙනුරියි මේ ගිටාරයෙන් සහ මැන්ඩලීනයෙන් සිදුකරන වාදනය ඔබ ඇසිය යුතුවන්නේත් එනිසයි. හින්දි ගීතයකට ඔවුන් එයින් පණ දෙන අයුරු අපූරුයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd