අලුත් ආසාදිතයෝ 428 ක් කොවිඩ් ආසාදිතයින් තව 428 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 March 2022
කඩුවක් අරන් යකා නටද්දී සිංගප්පූරු ජාතිකයා මෙල්ල කරලා කඩුවක් අතින් ගෙන මහාමාර්ගවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට එරට පොලිසියෙන් සම්මානයක් හිමි ව ඇත. 15 March 2022
ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන පටන් ගත්තා ජනතාව පීඩාවට පත් කරන ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවති ජනහමුවක් අමතමින් අද(15) පැවසීය. 15 March 2022
බෙහෙත් වර්ග 60 ක මිල නගියි ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 15 March 2022
හංගාගෙන සිටි ගෑස් තොගයක් අඟුණකොලපැලැස්සෙන් අල්ලයි ගෑස් සමඟ සිලින්ඩර් තොගයක් පාරිභෝගිකයින්ට අලවි නොකර අඟුණකොලපැලැස්ස ප්‍ර දේශයේ සඟවා ගෙන සිටියදී හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල කරන ලද වැටලීමක දී සගවා තිබූ ගෑස් සමඟ සිලින්ඩර් තොගය (15) අත් අඩංගුවට ගෙන පාරිභෝගිකයින්ට නියමිත මිළට ලබාදීමට පියවර ගත් බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා කාර් යාලයේ විමර්ශන නිළධාරි දිනුෂ ලක්මාල් මහතා කීය. 15 March 2022
මන්ත්‍රී රාජිත නෞකා 8ක් ගෙන්වීමේ සිද්ධිය: අදාල ලියැවිලි තවම සී.අයි.ඩී යට ලැබී නෑ හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 8ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි මෙතෙක් තම දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම හේතුවෙන් එහි විමර්ශන ප්‍රමාදවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ අද (15) ප්‍රකාශ කළේය. 15 March 2022
ලයිට් කැපිල්ල පැයකින් වැඩිවෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (16) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් ද, ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (15) පස්වරු පැවසීය. 15 March 2022
සජබ විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාලය වටලති දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී (15) පස්වරුවේ පැවැත්විණි. 15 March 2022
කොන්දොස්තරලා නැතිව බස් දුවන ක්‍රමයක් හඳුන්වාදෙන්න යයි ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (15) පැවසීය. 15 March 2022
රටවල් තුනක අගමැතිවරු කිව් අගනුවරට පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. 15 March 2022
ඩොලරය 270 දක්වා ඉහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 270ක අගයක් දක්වා අද (15) පහළ වැටිණි. 15 March 2022
අරක්කු මිලත් නග්ගයි මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. 15 March 2022
දුම්රිය ගාස්තුව වැඩිකරනවාට ස්ථානාධිපති සංගමය විරුද්ධයි දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 15 March 2022
අයි.එම්.එෆ් ප්‍රධානීහු ජනපති හමුවෙති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ කිහිප දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරවරුවේ හමුවූහ. 15 March 2022
අයි.එම්.එෆ් සමඟ සාකච්ඡා ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා වන නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (15) පැවසීය. 15 March 2022
රාජ්‍ය ආයතන හතරක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට රජයේ ආයතන තවත් හතරක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) හා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා ) හමුවට ලබන සතියේ කැඳවීමට නියමිතය. 15 March 2022
බැසිල්-ආටිගල ඉන්දියාවට යති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු දෙදින සංචාරයක් සඳහා ඉන්දියා බලා අද පිටත්ව ගියහ. 15 March 2022
සජබ සමඟ කොළඹට ජන ගඟක් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබේ. 15 March 2022
චෝදනා තිබියදී පාරිභෝගිකයේ ලොක්කො හතරකට පත්වීම් චෝදනා අඩුපාඩු තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන් සිවු දෙනෙකුට පත්වීම් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 15 March 2022
ආර්ථික සභාවට උපදේශක කමිටුවක් ජාතික ආර්ථික සභාවට සහයවීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් ආර්ථික උපදේශක කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 15 March 2022
රුසියාවෙන් ඉන්දියාවට විශේෂ වට්ටමක් යුක්රේන රුසියන් අර්බුදය හමුවේ, රුසියාව අධික වට්ටමක් ලබා දෙමින් බොරතෙල් සහ අනිකුත් භාණ්ඩ ඉන්දියාවට විකිණීමට සුදානම්ව සිටී. 15 March 2022
ආණ්ඩුවෙි යාන්ත්‍රණය ’’ලොක්’’ වෙලා වර්තමානයේ උද්ගතව තිබෙන තත්වයට දේශපාලනඥයන්ගෙන් පිළිතුරු ලැබෙනවා ද නැද්ද යන කාරණය පිළිබඳව ජනතාව කල්පනා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 March 2022
පුටින් සමඟ ෆේස් ටු ෆේස් සටනක් යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 15 March 2022
දෙමළ සන්ධානය-ජනාධිපති අතර සාකච්ඡාව කල් යයි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (15) පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේම අවලංගු කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 15 March 2022
රෝමේනියාවට ඩ්‍රෝන යානයක් වැටේ රෝමනියාවේ ගම්බද ප්‍රදේශයකට ඊයේ (14) ඩ්‍රෝන යානාවක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 March 2022
රුසියාවට එරෙහි තීන්දුව හෙට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුක්රේනයේ ජන සංහාර චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව හෙට (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. 15 March 2022
රුපියල තවත් බාල්දු වෙයි මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත. 15 March 2022
ආයෝජන ප්‍රවර්ධන කළාපවලට විදුලිය කපන්නේ නෑ ආයෝජන ප්‍රවර්ධන කළාපවලට අද (15) සිට විදුලිය කප්පාදුව අත්හිටුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. 15 March 2022
පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ්ට කොළඹින් නිවසක් ජපානයේ ටෝකියෝහි දී පැවති 2020 පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත මහතාට නිවසක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 15 March 2022
යල ට පරිසර හිතකාමී පොහොර දෙන්න අනුමැතිය යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තු ලංසුකරුවන් 46ක් වෙත ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026