දියර කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 7 කින් ඉහළට දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 16 October 2021
පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා මාස 6ක් තුළ විභාග නොකළොත් අවලංගුයි පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 16 October 2021
රුසියානු සබ්මැරීන් 2ක්-යුද නෞකාවක් කොළඹ වරායට රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන් දෙකක් සහ යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. 16 October 2021
යොහානිගෙන් වාර්තාවක් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද(16) වාර්තාවක් තැබුවාය. 16 October 2021
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් ඉවත් කරයි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 16 October 2021
එළිමහන් සතුන් වත්තක් හදන්න යන ලොකුගේට විරෝධයක් දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දරන්නේ යැයි කියන උත්සාහයකට සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවෙයි. 16 October 2021
හරිත කෘෂිකර්මාන්තයට ජනාධිපති කාර්ය සාධක බලකායක් හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා සාමාජිකයන් 14 දෙනෙකු ගෙන් යුතු ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. 16 October 2021
රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින් අහෝසි කරනු ලැබ ඇත. 16 October 2021
රජයට එක්කෝටි පනස් ලක්ෂයක පාඩුවක් කළ වට්ටක්කා අතිරික්තව පැවති වට්ටක්කා තොග මිලදී ගැනීම නිසා රජයට රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. 16 October 2021
‘‘ජනතාව නොසැලිකිලිමත් නම් ඉදිරිය අවදානම්‘‘ සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 16 October 2021
වඳුරඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 11ක් වදුරඹ නගරය ආශ්රිත රජයේ හා පුද්ගලික ආයතන සේවකයන්,ජංගම වෙළදුන් අහඹු ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයන් 11 දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 16 October 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2021
‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. 16 October 2021
ලංකාවේ තරුණයෙක් බෙහෙත් පෙති නිපදවන මැෂිමක් හදයි ලංකාවේ ප්‍රථමවතාවට බෙහෙත් පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක් නව නිපැයුම්ශිල්පි කැලුම් වාදසිංහ විසින් නිර්මාණය කර තිබේ. 15 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 168 කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 666 කි. 15 October 2021
ඉන්දියාවෙන් නයිට්රජන් දියර පොහොර උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 15 October 2021
උගන්ඩා කතගේ කුසෙන් කොකේන් පෙති 100 මතුවෙයි උගන්ඩාවේ සිට කටාර් හරහා කටුනායක ගුවන් තොටුපළට ළගා වූ ගුවන් යානයකින් පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ගිලදැමීමෙන් උදරයේ සඟවා ගෙන රැගෙන ආ කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ අද (15) සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 15 October 2021
නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කරයි පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කළේය. 15 October 2021
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැම්මාට සජබයෙන් විරෝධය සහල්, කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් සමගි බලවේගය පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15) පස්වරුවේ පැවැත්විණ. 15 October 2021
කොවිඩ් ආසාදිතයන් 498ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 October 2021
උප පොලිස් පරික්ෂක අල්ලස් දැලේ කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 2500ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 October 2021
ශ්‍රී ලංකාව ලෝක සාගිනි දර්ශකයේ 65වන ස්ථානයට මෙම වසරට අදාළව නිකුත් කර ඇති ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත. 15 October 2021
කොවිඩ් මරණ තවත් 20ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 October 2021
පාසල් ළමයින්ටත් බූස්ටර් එන්නතක් පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු ඔවුනටද ප්‍රතිශක්ති වර්ධක තුන්වෙනි මාත්‍රාවක් (බූස්ටර්) ලබාදීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 15 October 2021
කොළඹ තැන් කීපයකට හෙට ජලය නෑ කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (16) පෙරවරු 8.00 සිට පැය 13 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 15 October 2021
ලංකාවට ගෙනාවේ කාබනික පොහොරමයි මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. 15 October 2021
රඹුක්කන නිවෙසක තනිව සිටි ජර්මන් කතක් අභිරහස් ලෙස මිය ගිහින් රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම සුරතල් සතුන් කරමික් ජීවත් වු ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද දහවල් සොයා ගත් බව රඹුක්කන පොලිසිය කියයි. 15 October 2021
දරුවෝ දෙදෙනෙක් කහටපිටිය වැවට බිලි මොනරාගල, දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි දරැවන් දෙදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දඹගල්ල පොලිසිය කියයි. 15 October 2021
ඉදිරි වසර දෙකේ රටපුරා අලුතින් අපනයන කලාප 14ක් ඉදිරි දෙවසරක කාලය තුළ දිවයින පුරා නව අපනයන කලාප 14 ක් ස්ථාපිත කරන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (15) පැවසීය. 15 October 2021
පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස් දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 15 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026