(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති.
මහා නා හිමියන් එම ලිපියට සිය කැමැත්තෙන්ම අත්සන ලබාදුන් බව ද අස්ගිරි මහා නා හිමියන්ගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අදාල ලිපියට මහා නාහිමියන්ගේ අත්සන යෙදීම සම්බන්ධයෙන් විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වන විවිධ මත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම නිවේදනය නිකුත් කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘‘ජනපතිට යැවූ ලිපියේ අත්සනෙහි ගැටළුවක් නෑ‘‘
ranjith Sunday, 01 May 2022 04:46 PM
අත්සනක් ගැන කතා කරනවා... මේ අයට පේන්නේ නැතිද මේ ජනතාව විඳින දුක... මහනායක හිමිවරුන් කිව් දේ ගණන් නොගෙන තවත් ඉන්නවා... බල තණ්හාවට. ඔය බලතණ්හාව නිසා දෙකෝටියකට වඩා ඉන්න රටේ ජනතාව තව තවත් පීඩාවට පත්වෙනවා.