
(රේඛා තරංගනී ෆොන්සේකා)
පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි.
ඊට සම්බන්ධ වෘත්තීය සමති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටිති.


(ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි. හොඳ වෙලාවට රැස්වීම හතරමං හන්දියක් ළඟ තිබ්බේ. ඒත් නායක කාරකාදීන් කවුරුවත් නෑනේ. සමහරවිට එළිමහනට එන එක මේ දවස්වල කියැවෙන නම් ගම් වල හැටියට ඇහෙන සටන්පාඨ වල හැටියට ශරීර සෞඛ්‍යයට ඒ තරම්ම හොඳ නැති බව හිතනවා වෙන්නත් බැරි නැහැ. ඉස්සර කොහොමද තිබ්බ ගැම්ම.. සද්දේ, සැරසිලි වගේම ඉදිරිපත් කිරීමේ අලංකාරය. දැන් හැටනම ලක්ෂයෙන් ඉතිරිවෙලා ඉන්න පිරිස මෙච්චර නම් යන්න කාලය හරි වගේ තේරෙන්නේ මට විතරද?
පොහොට්ටුවේ අය මැයි රැළි පවත්වන්නේ රෙදි ඇඳගෙනද..?
පුන්නක්කු කන බෝයියන් තවත් ඉන්නවනේ...!
ලංකාවේ ඉන්න ගවයින් සෙට් එකක් එක තැනකට ඇවිත්..
තණකොළ මිල ඉහළ යන පාටයි..
මේ ඉන්නේ වහල්ලු. අනෙක් තැන්වල එහෙම නැහැල්ලු...
තාමත් හිවල්ලු ඉන්න හැඩයි.
රෙදි ඇඳගෙනද ඉන්නේ...?