සැමියාගේ හොර අඹුට ගහන සැලසුම පොලිසිය නිසා වැළකේ පෞද්ගලික ආරවුලක් මත ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් කඩු මන්නා සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . 18 December 2022
විමල්ගෙන් සියඹලාපිටියට ලිපියක් ආබාධිතයන් පාවිච්චි කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 18 December 2022
ඇඟලුම් සේවිකාවක පැහැර ගනී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 18 December 2022
කසල අදින් කොන්ත්‍රාත් ගෙන සුරතලිය වනසලා සබරගමුව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන කැලි කසල කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අසල ඇති පබහින්න සුරතලි ඇල්ල අසලට ගෙනවිත් දැමිම හේතුවෙන් එම දිය ඇල්ල විනාශ වීමෙ තර්ජනයට ලක්ව ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික ජයමාන්න මහතා සඳහන් කළේය. 18 December 2022
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ. 18 December 2022
පහේ කඩ ඉමට සිසුන් පෙළ ගැසිලා පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 09.30ට ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන් 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි. 18 December 2022
ඉඳුල් හැලුවාට විදුහල්පතිනියගේ දඬුවම ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා අපූරු දඩුවමක් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 18 December 2022
‘‘ලෝක අරගලවලදී එක පිලකටවත් බෙදෙන්නේ නෑ‘‘ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 December 2022
ඉන්දියාවට පනින්න බැරි වේ බෝට්ටු මගින් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා පළා යාමට උත්සාහ කළ පුද්ගලයන් හත් දෙනකු තලේමන්නාරම හත්වැනි වැලිපරය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නාවික හමුදාව පවසයි. 18 December 2022
නාවික හමුදාපති උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කරයි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ. 18 December 2022
මුහුණුු පොතේ සාදයකට ගිය 30ක් මිට්ටු බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස් බුක් සාදයක් පැවැත්වූ බව කියන 30 දෙදෙනකු අයිස් සමඟ අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. 18 December 2022
වසරේ ආදායමෙන් අංක එක අදානිට මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ. 18 December 2022
ලොව විශාලම මාළු ටැංකිය පුපුරයි ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 December 2022
රත්නාවලි බාලිකාව 75 සමරයි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් අද නිකුත් කෙරිණි. 17 December 2022
ව්‍යාජ ගමන් බලපත්වලින් මෙතර ආ ඉරාන ජාතිකයන් 2ක් මාට්ටු කූඨ ලෙස තැනූ නෝර්වීජියානු විදෙස් ගමන් බලපත්වලින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන නැවත හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු අද (17) පෙරවරුවේ පියවර ගත්හ. 17 December 2022
පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද පැවසීය. 17 December 2022
දෙහිවලදී දුම්රියේ ගැටුණු දෙකක් මරුට දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී තරුණයා සහ තරුණියක මියගොස් ඇති බවත්,අනෙක් අය ඈතට වීසීවී සුළු තුවාල ලබා ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. 17 December 2022
ෂාෆ්ටර් ඝාතනය ගැන හෝඩුවාවන් කිහිපයක් කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 17 December 2022
විභාගයේ කෝටි 54ක මැෂිම සුදු අලියෙක් ප්‍රශ්න පත්රවලට මනා නිමාවක් ලබාදීම, විභාග අපේක්ෂකයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විභාග දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේදී රුපියල් කෝටි පනස් පහක පමණ වියදමින් මිලදීගෙන තිබූ ’’ටර්න් කී’’ මුද්‍රණ යන්ත්‍රයෙන් ලොකු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 17 December 2022
අයවැය කාලයේ මැතිසබයේ වියදම කෝටි විස්සයි අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. 17 December 2022
ගුවන් ගමන් පාලකවරු තිස්අටක් රට හැර යති මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි. 17 December 2022
මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ නාය යෑමකින් 21 දෙනකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 17 December 2022
ණය ගැන කතා කරන්න චීනය කැමති වේ ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත. 17 December 2022
කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට ( bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 17 December 2022
පළාත් ඡන්දයට සන්ධාන තුනක් තරඟ බිමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 17 December 2022
වාහන නවීන අංක තහඩු හොරෙන් ගහලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලියාපදිංච් අංක තහඩුවලට සමාන අයුරින් ව්‍යාජ වාහන අංක තහඩු නිෂ්පාදනය ආයතනයක් වටලා එහි හිමිකරු සහ ව්‍යාජ අංක තහඩු ඇතුළු ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් බාරයට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 17 December 2022
ධනුෂ්කට සිඩ්නි අධිකරණය දුන් තීන්දුව කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ. 17 December 2022
උතුරු නැගෙනහිරට තද වැසි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වය අද (17) සිට තරමක් වැඩිවන අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2022
බම්බලපිටියේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටින් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 17 December 2022
ගින්දරින් ආ මරුවා මාස තුනේ බිළිඳය ඩැහැ ගනී මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 16 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026