(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලැයිස්තුව යාවත්කාලීන කිරීමෙන් පසු එහි ඖෂධ වර්ග සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඖෂධ වර්ග සංඛ්‍යාව 383 ක් දක්වා අඩු කළ බව කී වෛද්‍ය සමන් රත්නායක මහතා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට අවදානය යොමු කර ඖෂධ වර්ග සංඛ්‍යාව ඉහළ දැමූ බව ද සඳහන් කළේය.
නව ලේඛනයට අනුව මෙරට තුළ මේ වන විට ඖෂධ වර්ග 266 ක හිඟ පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩි දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව ඉහළට