
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය .
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට රටක් හැටියට ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නැහැ. අපට තිබෙන්නේ මත්ද්‍රව්‍ය සහ අනෙකුත් ජාවාරම් පිලිබඳ ප්‍රශ්න. රට පටලවාගෙන දඟලන්නේ ඇයි? අධි බුද්ධිය නිසාද?
ඔන්න අපෙ රට ජාත්‍යන්තර පිලිගැනීඑමක් තියෙන මනුස්සයට වෙලා තියෙන දේ. ඉලගට කවුද මුනගැහෙන්නෙ? මොදි ගෙ ප්‍රදන සුපවෙදිය ද?