IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උද්ධමනය පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.ජූනි මස ආහාර උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එය මැයි මසට සාපේක්ෂව සැලකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එසේම ජූනි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 18.3 ක් දක්වා පහළ ගොස් ඇත.



අදහස් (6)

උද්ධමනය පහළට

Dinesh Friday, 21 July 2023 06:42 PM

ඉලක්කම් සංදර්ශන විතරයි.

:       0       9

Bamunuarachchi Friday, 21 July 2023 07:22 PM

උද්ධමනය බින්දුවට ගියත් වැඩක් තිබෙනවාද? රටේ බඩුමිල වැඩිනම්. මෙහෙ ටෘඩෝ ගොයියත් මේ රටේ උද්ධමනය අඩුයි කියලා රටට පෙන්න්වනවා ඒ ගෙවල් කුලිය වැනි අධික වියදම් account නොකර. කොරෝනාව මෙරටත් කෑවා. මේ රටේ මිනිස්සුත් රට අත්හැර ආසියාතික රටවලට යනවා. මෙහෙ කාමර 2 ගෙයක් ඩොලර් 1850 වෙනකොට කාම්බෝජයේ swimming pool එකක් තිබෙන ගෙයක් ඩොලර් 500 ගන්න පුළුවන්. ලංකාවේ කොන්ඩේ කපන්න රුපියල් 600 යි මෙහෙ රුපියල් වලින් 14700, ඩොලර් 30ක් ගන්නවා.

:       1       8

bandaraSaturday, 22 July 2023 12:52 AM

1800CAD වලට කාමර 2ක් එක්ක ගෙයක්. එපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් ඔබ ඉතා වාසනාවන්තයි. ටවුන් හවුස් එකක් නම් 2500න් එහා හිතන්නවත් බෑ...

:       0       0

HELAYA Friday, 21 July 2023 08:38 PM

උද්දමනය බින්දුව වුණත් මොකද? බඩු මිල අහස උසට උසට ... වියදම ඉහළට... බඩගින්න නිවා ගන්නේ අමාරුවෙන්... කන බොන හැටි ලිපා දනී.

:       1       11

udara Saturday, 22 July 2023 09:39 AM

මේවා හදන්න දත්ත ලබාගන්නේ කොහෙන්ද? පුදුම ඉලක්කම් දර්ශන. කඩේකට ගියොත් බඩුමිල අහස උසට... හැබැයි උද්දමනය අඩු වෙලාලු. අනික ආහාර උද්දමනය මොන ආහාරද මැයි මාසෙට වඩා අඩු මිලට ගන්න තියෙන්නේ දන්නේ නැ, කොහෙද කිවොත් අපිටත් ගිහිල්ලවත් අරන් එන්න.

:       0       4

de silva Saturday, 22 July 2023 05:59 PM

බඩුමිල, රජයෙන් විවිධ සේවා වලට අයකරන ගාස්තු නම් අඩුවෙලා නැහැ. උද්ධමනය අඩුවෙලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site