
(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය අරඹා තිබූ විරෝධතාවකට කොළඹ පුරහල ආසන්නයදී සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර විසුරුවාහැරිමට කටයුතු කළේය.
පාලි , සංස්කෘත, බෞද්ධ දර්ශනය අධ්‍යනය ඇතුළු ශාක්සිත්‍රිය විෂයක් කප්පාදු කිරීමට එරෙහිව හා පේරාදේණිය, කැලණිය, ඇතුළු සරසවිවලට සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
විරෝධතාකරුවන් සොයිසා වටරවුමේ සිට වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇතුලු වීමට උත්සහ කිරීමේ දී පොලිසිය ඔවුන් වැලැක්වීමට ජල ප්‍රහාර එල්ල කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට වතුර නෙචෙයි බෝම්බ ගහන්න ඕන. මුන් හරියට පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය අධ්‍යනය ඇතුළු ශාක්සිත්‍රිය විෂයයන් ඉගනගත්ත නම් මෙහෙම නටයිද? අපතයො , මුන්ට යන්න අලුත් අපායවල් හැදෙනව.
බොහෝමයක් පන්සල්වල නායක හාමුදුරුවරුන් දුක්වෙනවා... තම ගෝල හාමුදුරුවරු විශ්වවිද්‍යාලවල යැවීමෙන් කරගෙන ඇත්තේ විශාල වැරැද්දක් බව... ඒ නිසා හොඳම දේ හාමුදුරුවරුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීම නතරකර හාමුදුරුවරුන්ට අවශ්‍ය දහම් දැනුම පිරිවෙන් වලින් ලබාදීමයි කියන මතය රටේ තිබෙනවා..
වතුර ටිකක් වැඩිපුර ගහන්න... මේගොල්ලෝ අසූචි නාගෙන ඉන්නේ...!
මේ කට්ටිය පින්බත් ගිලින පින්ගුත්තරයින්...
ඔළු දිහා බැලුවාම පෙනෙනවා ජෙප්පන් කියලා. ගහන්න ඕනේ අසුචි දියකරපු ජල ප්‍රහාර. උසස් අධ්‍යාපනයට මුදල් ගෙවපල්ලා... එතකොට වැඩියෙන් බඳවා ගනීවී. මුදල් ගෙවලා ඉගෙනගෙන රට හැර ගියාට කමක් නැහැ.
බෞද්ධ ආගමට කරන හානියට. ගෙදර යවන්න ඕනෑ.