ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 16 December 2022
බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය. 16 December 2022
ශාෆ්ටර් ඝාතන පරීක්ෂණවලදී දුරකථනයක් පොලිස් භාරයට ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය වීමට පෙර මුණගැසීමට යන්නේ යැයි පැවසූ පුද්ගලයකුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් අදාල ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත් බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් අද (16) පස්වරුවේ පැවසීය. 16 December 2022
’’ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකතවා’’ රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී පැවසීය. 16 December 2022
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට නොතීසි වකුගඩු ජාවාරම් සිදුකිරීමේ චෝදනාව මත දැනට වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අත් හිටුවා ඇති මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට අයත් පෞද්ගලික රෝහලක සිටින වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් දෙදෙනා වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා බාරයට නිකුත් කර ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්න ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 16 December 2022
ඉල්ලියාස් ජනවාරි 27 තෙක් රග්බි සභාපති ධූරයේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සම්බන්ධයෙන් ජනවාරී මස 27 වනදා දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා රග්බි ආයතනය අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 16 December 2022
මිනීමැරුම් - මත්ද්‍රව්‍ය වැටලීම්වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන්න මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් දෙනු ලැබීය. 16 December 2022
බෞද්ධ හා පාලි සරසවිය තාවකාලිකව වසාදැමෙයි හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ. 16 December 2022
සති අන්තයත් සුපුරුදු ලෙස අඳුරු වෙයි එළඹෙන සති අන්තයේ (17 සහ 18) සහ ලබන සඳුදා ඇතුළු දින තුනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පැවසීය. 16 December 2022
ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85 දෙනකු පත්කර ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අයදුම්පත් කැඳවනු ලැබ ඇත. 16 December 2022
දියවැඩියා බෙහෙත් හිඟයෙන් රටපුරා රෝගීන් අපහසුතාවට කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 16 December 2022
බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රිමාන්ඩ් හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිඅත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27 වන දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කලාය . 16 December 2022
ඉන්දීය රුපියලෙන් ගණූදෙනු කරන්න ලංකාවට ගිණුම් 5ක් ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් ගණුදෙනු කිරීම සඳහා රුසියාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 12 ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිණුම් 5 ක්ද මොරිෂියස් වෙනුවෙන් එක් ගිණුමක්ද විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර ඇත. 16 December 2022
’’සයුරි’’ අරන් ධීවර සංස්ථාවට කෝටි දෙකක පොල්ලක් ඔළුවිල් ධීවර වරායේ කැණීම් කටයුතු සඳහා යොදවාගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ’’සයුරි’’ යාත්‍රාව වෙනුවෙන් වරාය අධිකාරිය රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 16 December 2022
ජනශක්ති සභාපති ඝාතනයේ සැකකරුවන් සොයා මෙහෙයුමක් ජනශක්ති සමූහ ව්‍යාපාරියේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයේ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 16 December 2022
ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් කෝටි 4.7 ඖෂධ තොගයක් ලයිෆ් ලයින් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 47 වටිනා ඖෂධ තොගයක් රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රථම කාන්තා සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා විසින් අද(16) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාර දෙන ලදි. 16 December 2022
කොල්ලුපිටිය අනතුරේ ව්‍යාපාරිකයාට ඇප කොල්ලුපිටියේ සිදුවු රිය අනතුරට අදාළ ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් පී. ජේ. ප්රභාකරන් මහතා අද (16) නියෝග කළේය. 16 December 2022
කෙනඩි ඝාතනයේ තවත් ලිපිගොනු 13,173 අන්තර්ජාලයට ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු 13,173 අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට මුදාහැර තිබේ. 16 December 2022
මෙරට තරුණයන්ට රොටරි සමාජයෙන් විදෙස් ශිෂ්‍යත්ව 500ක් ජාත්‍යන්තර රොටරි සමාජය මගින් මෙරට තරුණ තරුණියන්ට පිලිපීනයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකදී තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 500ක් පිරිනමා ඇත. 16 December 2022
ප්‍රංශයේ ගින්නකින් ළමුන් 5 ඇතුළු 10ක් මරුට ප්‍රංශයේ ලියොන් නගරය ආසන්නයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි පදිංචිකරුවන් 10 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියගිය අය අතර ළමුන් 5 දෙනකුද සිටින බව පැවැසෙයි. 16 December 2022
අයිස් තොගයක් සමග ධීවර යාත්‍රා දෙකක් අල්ලයි ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවට ඔබ්බෙක් ගැඹුරු මුහුදේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ බහුදින යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (16) පැවසීය. 16 December 2022
පාඨලී මාධ්‍ය දුක සොයා බලයි රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන බොහොමයක් දැඩි ආර්ථික අභියෝගවලට මුහුණදී සිටින හෙයින් එම ගැටලු විසඳීම සඳහාවූ යෝජනා රටේ ආර්ථික ගැටලු විසඳීම සඳහා පිහිටවූ ජාතික සභාවට නොබෝ දිනකින් ඉදිරිපත් කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 16 December 2022
නිෂ්පාදන අංශයේ පසු බෑමක්: සේවා අංශයේ ඉහළ යෑමක් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේදී 42.1 අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 16 December 2022
දුමින්දට දුන් ජනපති සමාවට එරෙහි පෙත්සම් 3ට දින දෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 පෙබරවාරි 7 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 16 December 2022
මැතිවරණ පෙත්සම් විභාගයට දින දෙයි පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි බලකරමින් රිට්ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා - සමගි ජනබලවේගයේ මහාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජත් මද්දුම බණ්ඩාර ගොනු කළ රට් පෙත්සම් ජනවාරි 10 වැනි දින විභාග කිරීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් තොරතුරු මැතිවරණ කොමිසමට බාරදෙන ලෙස පෙත්සම් කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියෝග කළේය. 16 December 2022
විදුලිබල මණ්ඩලයේ කටයුතු නියාමනයට ස්වාධීන ආයතන පහක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු නියාමනය සඳහා ස්වාධීන ආයතන පහක් පිහිටුවීමට එහි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇති බව එම කමිටුවේ සාමාජිකයෙක් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා පැවසීය. 16 December 2022
තිළිණිට ඇප ලැබේ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය . 16 December 2022
පේරාදෙණිය සරසවි සිසුවෙක්ගේ මව්පියෝ මානව හිමිකම් යති පේරාදේණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 අතරින් එක් සිසුවෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 16 December 2022
පොලිසිය අයිස් සොයා පාසල් පීරයි කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . 16 December 2022
ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්? ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය. 16 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026