(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මොණරාගල සහ බඩල් කුඹුර අතර අද (21) උදෑසන9.20 භූ කම්පනයක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙය රික්ටර් මාපක 2.9 ක් වශයෙන් සටහන් වී ඇතැයිපොලිස් මූලස්ථානයට ඒවා ඇති විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත.
භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදු වී නොමැති බවද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
භූ කම්පනය ප්‍රදේශවාසීන් බොහෝ පිරිසකට දැනී ඇතැයි දපොලිස් මූලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd