සාපෙළ සිසුවා කුඹුකන්ඔයට බිලි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුවකු ඥාති පිරිසක් සමග කුඹුක්කන් ඔයට දියනෑමට ගොස් දියේ ගිලි මියගොස් ඇතැයි ඔක්කම්පිටිය පොලිසිය පවසයි. 04 June 2023
නිරිතදිග මෝසම ක්‍රමයෙන් සක්‍රීය වේ නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින් හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 June 2023
සීයා මරා දේපොළ කොල්ල කාලා පොසොන් පොහෝ දින මතුරට කෝපිවත්ත ප්‍රදේශයේ නිවසක 73 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකුගේ අතපය ගැටගසා ඝාතනය කර කොල්ල කා ඇතැයි මතුරට පොලිසිය පවසයි. 04 June 2023
අරිසිමලේ වැලි විනාශය ගැන සොයයි ත්‍රිකුණාමලය , පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මහා පරිමාණයෙන් සිදුකළ වැලි කැනිමක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව භූ විද්‍යා හා පතල් කැනිම් කාර්යංශය කියයි. 04 June 2023
ජනපති මෝදි ට ශෝකය පළ කරයි ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04 June 2023
දෙවන දිනටත් තන්තිරිමලේ ඒකා ලෝක වේ සීමා සහිත විජය පුවත්පත් සමාගම මගින් 20වන වරටත් සංවිධානය කරනුු ලැබූ තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද පොසොන් පුන් පොසොන් පොහෝදා ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ දී විවෘත කෙරිණි. 03 June 2023
දාර කැස්බෑවෙක් පානදුර වෙරළට ගොඩ ගසයි අඩි හයයි අගල් හතක් පමණ දිගැති දාර කැස්බෑ විශේෂයට අයත් කැස්බෑවකු පානදුර වෙරළට ගොඩගසා ඇති බව පානදුර වෙරළ ආරක්ෂක බලකාය පවසයි. 03 June 2023
පැෆරල් සභාපතිගේ ගෙට සුද්දයක් දීලා පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතා පදිංචි කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 7කට අධික වටිනා රන් බඩු සහ ඔරලෝසු තුනක් සොරාගෙන ගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසිය කියයි. 03 June 2023
ජනපතිවරණයකට සූදානමක්? ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 June 2023
ලාෆ් ගෑස් මිලත් අඩු කරයි ? ඩොලරයේ අගය පහත බැසීම පිළිබඳ අවධානය යොමු කරමින් ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ද හෙට (4) අඩු කිරිමට නියමිත බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. 03 June 2023
රාජ්‍ය ඇමැති ඩයනා ජනපතිට ගතු කියයි කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත. 03 June 2023
බහුතරයකට මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැහැ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 June 2023
එතෙරින් ඇවිත් මෙතෙර දන් බෙදයි සීගිරිය තරුණ සංවිධනාය පොසොන් වන්දනාකරුවෙන් වෙනුවෙන් සංවිධානය කළ පොසොන් බත් දන්සලට විදෙස් තරුණ පිරිසක් ද එක්ව සිටියහ. 03 June 2023
ණය සහන මත ජපන් ව්‍යාපෘති යලි ඇරඹෙයි ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි. 03 June 2023
සම්බාහනයට ඉඩ දෙන්න අල්ලස් ගත් අයි.පී. මාට්ටු කඩවත ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකින් රුපියල්10,000 මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන හිටපු පොලිස් පරීක්ෂකවරටයෙක් අල්ලස් හෝ දුෂණ දූෂණ විමර්ශන දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 03 June 2023
ලිට්රෝ ගෑස් මිල හෙට නැවත අඩුවෙයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 ට ආසන්න මුදලකින් හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ. 03 June 2023
ජරා ටින් මාළු හැදූ කොම්පැණි පහකට නඩුදැමීම අතහැරලා ටින් මාළු තොගයක් ප්‍රමිතියෙන් තොර බවට නියැදි පරීක්ෂණයකින් තහවුරුවී තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රමිතියෙන් තොර එම ටින් මාලු නිෂ්පාදනය කළ සමාගම් පහකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ( නඩු පැවරීම) ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 03 June 2023
දහම් මඟ ඔස්සේ දියුණු රාජ්‍යයකට ධර්ම මාර්ගයේ යමින් දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 June 2023
මුද්‍රණ යන්ත්‍රය තරුණයෙකු බිලි ගනියි වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද අළුයම තරුණයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 03 June 2023
ගිනිඅවි 103කට: පතොරම් විසි අට දාහකට වෙච්ච දෙයක් නෑ ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 103ක් සහ පතොරම් 28,789 ක් ඒ සමාගම් අතර ගිවිසුම අවසන්වීමෙන් පසු නැවතත් සමාගම බාරයට ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 03 June 2023
සිරකරුවන් 440කට ජනාධිපති සමාව පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ සිරකරුවන් 440 ට නිදහ හිමිව ඇත. 03 June 2023
ඉන්දියාවේ දුම්රිය දෙකක් හැපිලා ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක හැපී 207 දෙනකු මියගොස් ඇති බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ 03 June 2023
කෘෂිකර්මය නංවන්න බිල් ගේට්ස් අත දෙයි ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී. 03 June 2023
ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිවී තිබෙි. 03 June 2023
කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 03 June 2023
මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 02 June 2023
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ කෙරිණි. 02 June 2023
සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා අපොස සාපෙළ විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 02 June 2023
රජය ජනතාව මර්ධනය කරනවා බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 02 June 2023
දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026