සා.පෙළ සිසුන්ට පණිවුඩයක් අධික වැස්ස හෝ වෙනත් හදිසි ආපදා ඇතිවීමට ඉඩ ඇති හෙයින් ඒවාට මුහුණදීමට කල්තියා පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය. 05 June 2023
මවගේ කෝටි 2ක ගෑස් ඉස්සූ පුතා මාට්ටු ගෑස් සිලින්ඩර 648ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී ඊයේ (04) සවස සැකපිට අත්අඩංගුවටගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය කියයි. 05 June 2023
චීන සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න කළ සාකච්ඡා සාර්ථකයි චීන ජාතික සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ (C.T.S.) සභාපති Chen Yim මහතා තමාට පොරොන්දු මම සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 05 June 2023
තිළිණිට එරෙහි නඩුවක් කල් යයි මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු 11 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය. 05 June 2023
කොළඹ පැරණි ගොඩනැගිලි ජෝර්ජියා ආයෝජකයන්ට ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 05 June 2023
8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි 05 June 2023
සභාපති වෙන්න ගිය අයට වෙඩි බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයකුට වල්පිට ගැමුණු මාවතදී අද (05) දින උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 05 June 2023
පළාත් කීපයකට තද වැසි සමග සුළං නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 June 2023
බැංකු සුද්දෙක් ගම්පහින් අල්ලයි අන්තර් ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් තම බැංකුවට බැර කර ගත් බව කියන පුද්ගලයකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. 05 June 2023
ගුවන් භටයා වෙඩි වැදී මරුට බම්බලපිටිය ෆොන්සේකා පෙදෙස ඉඩමක පාළු නිවසක් ගුවන් හමුදා සාමාජිකයකු වෙඩි වැදී මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි. 04 June 2023
තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව තෙවන දිනටත් තන්තිරිමලේ රාජමහා විහාරයෙන් ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ තෙවන දිනය වූ අද දින ද ආලෝක පූජාව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විජය පුවත්පත් සමාගම විසි වන වරට මෙවර ආලෝක පූජාව සංවිධානය කළේය. 04 June 2023
යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. 04 June 2023
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 කින් ජය ලැබීමට සමත් වූහ. 04 June 2023
යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක් යාපනය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා අද (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනමක් පැනවූ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි. 04 June 2023
මැකෝ එපා කියයි පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 04 June 2023
දිස්ත්‍රික්ක තුනකට නාය අවදානමක් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. 04 June 2023
හොරු අල්ලන්න සජබ ට පුළුවන් වත්මන් ජනාධිපතිවරයාට හොරු ඇල්ලීමට නොහැකි වුවත් ඒ හැකියාව සමගි ජනබලවේගය සතු බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 04 June 2023
මදුරු මර්දන සහයකයින් ලෙස පැමිණ ගෙට සුද්දයක් දීලා මදුරු මර්දන සහයකයන් ලෙස කැස්බෑව බටුවන්දර නිවසකට වෙස් වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙක් 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්ගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. 04 June 2023
ශ්‍රී ලංකා පිල ලකුණු 323 ක් රැස්කරයි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් රැස්කිරීමට සමත් විය. 04 June 2023
ව්‍යාපාර පහසුව සලසන්න ජනපතිගෙන් දැඩි තීරණ දෙකක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට අදාළ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය ළඟදීම ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 June 2023
සා පෙළ සිසුවාට පහරදුන් 5ක් අල්ලයි අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුවෙකුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වන්නට යටි බඩට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්දයෙන් පාසල් සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. 04 June 2023
ජිවීත දෙකක් ජල රකුසාට බිලි හබරාදුව ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක පැමිණ දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල දකුණ වැවේ දියනාමින් සිටියදී අද(4) පෙරවරුවේ පාසල් සිසුවකු ඇතුළු තරුණයන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි. 04 June 2023
සෙංකඩගල මැණිකේ’පීලි පනී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ‘සෙංකඩගල මැණීකේ’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී අද (4) පෙරවරුවේ පීලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 June 2023
ඩ්‍රෝන තාක්ෂණයෙන් අක්කර 8 කට කෘමි නාශක-වල් නාශක ඉසියි යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක වගාවක් වෙනුවෙන් කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදි. 04 June 2023
‘චාටර් චූටි’ කෝටි 35ක මණිකත් සමඟ මාට්ටු මීගොඩ පොලිස් වසමේ ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොරකම් කරන ලද රු රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සමගින් ’’ චාටර් චූටි’’ නැමැති සැකකරුවෙක් හෙරොයින් පාර්සලයක් සමගින් අද (04) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 04 June 2023
’’ආණ්ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ’’ ආණ්ඩුවේ විසිල් මිස බල්ටි නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 04 June 2023
ලිට්රෝ ගෑස් තවත් අඩුවෙයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 June 2023
’’ලිපිගොනු ඇරියට ඔක්කොම බදු ගෙවන්න ඕනෑ නැහැ’’ බදු ලිපිගොනු විවෘත කළ පලියට සියලු දෙනා බදු ගෙවිය යුතු නැතැයි සභානායක අධ්‍යාපන ආචාර්ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 04 June 2023
පාස්පෝට් කන්තෝරුවේ පුටුවක් උඩ මළ සිරුරක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක්අද (04) උදෑසන හමුවී ඇති බව තලංගම පොලිසිය පවසයි . 04 June 2023
මත් උවදුර මැඩීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් රටේ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් කරුණු සොයාබලා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත. 04 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026