(යොහාන් භාසුර)

ධාවනාගාර සේවකයන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) පෙරවරුවේ ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10  ක් අවලංගු කළ බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

● දුම්රිය අංක  3801 - පෙ.ව.04/20 හලාවත - මොරටුව

● දුම්රිය අංක 8302 - පෙ.ව.03/10 අලුත්ගම- අඹේපුස්ස

● දුම්රිය අංක 8342 - පෙ.ව.07/05 අලුත්ගම මරදාන

● දුම්රිය අංක 4856 - පෙ.ව.03/55 ගනේවත්ත -  පානදුර

● දුම්රිය අංක 1525 - පෙ.ව.06/30 මීරිගම -  කොළඹ කොටුව

● දුම්රිය අංක 1526 - පෙ.ව. 06/22 පොල්ගහවෙල -  මොරටුව

● දුම්රිය අංක 1527 - පෙ.ව.04/50 රඹුක්කන -  මොරටුව

● දුම්රිය අංක 1528 - පෙ.ව.05/20 පොල්ගහවෙල -  කොළඹ කොටුව

● දුම්රිය අංක 9650 -  පෙ.ව. 07/10 පාදුක්ක - කොළඹ කොටුව

● දුම්රිය අංක 9652 - පෙ.ව.06/05 කොස්ගම -  කොළඹ කොටුව