(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි.ඒ.එස්.වීරවංශ) බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .
මියගොස් ඇත්තේ බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින උඩූගම සූරියගේ අමිල නමැති 41 හැවිරිදි විවාහක පුද්ගලයකුය.
මියගිය අයගේ නිවස ආසන්නයේදි ඔහු ඝාතනය කර තිබේ .යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර යතුරු පැදියද එම ස්ථානයේ දමා පළා ගොස් තිඹුණි .
තුවාලකරු ඔහුගේ නිවසේ අය ව්සින් බලන්ගොඩ රොහලට රැගෙන ගොස් ඇති අතර ඔහු බලන්ගොඩ රෝහලේ හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd