
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි අවුරුදු 16 වයසේ පසු වන බාල වයස්කාර ගැහැනු ළමයින් තිදෙනකු එම ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලිසිය පවසයි.
ළමා නිවාස නිවාස පාලිකා මේ බව ගම්පහ මුලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගිය ගැහැනු ළමයින්තිදෙනා ගැන තොරතුරු අවට පොලිස් ස්ථානවලට ද දැනුම්දුන් බව පොලීසිය සඳහන් කරයි.
ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම දැරියන් සොයා ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd