(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අළෙවි කිරීමට සැළසුම් කර ඇතැයි ද කීය.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර මේ දක්වා බේකරි ඇතුළු වෙනත් මහ පරිමාණ නිෂ්පාදන ආයතනවලට පමණක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර මාෆියාව ඕක කරන්න දෙන්නේ නැහැ .හෙට අනිද්දා හාමුදුරුවෝ එකක් අනිවාර්යයෙන්ම සුපර්මාකට් ඉස්සරහා උද්ඝෝෂණය කරනවා බිත්තර විකුණන්න එපා කියලා
කියට විතරද බිත්තරයක මිල පවත්වාගෙන යන්න බලාපොරොත්තු වන්නෙ
ඉතාමත්ම කාලෝචිත ක්‍රියාවක්. බිත්තර මාෆියාව බිඳවැටී වෙළඳපල මගින් සමතුලිත මිලක් ලැබෙනු ඇත...!
බිත්තර ආනයනය අපරාධයක්. කුකුළු ගොවිපල විනාශ කිරීමට ඉඩ දෙන්න එපා... හැමදේම ආනයනය අපරාධයක්. ඔය අස්වැසුම ඉල්ලා කෑගහන තරුණ හොරුන් ලවා කුකුළු ගොවිපල කර්මාන්තය පටන්ගන්න බල කරන්න...
ඉන්දියන් බිත්තර කන්න හොඳ නෑ නේද? ඉස්සෙල්ලා පාර්ලිමේන්තු කැන්ටිමට දාලා ටෙස්ට් කරලා බලමුද?
බිත්තර මුදලාලිලා ආරක්ෂා කරන්න ඉස්සරවෙලා පාරිභෝගිකයා ආරක්ෂා කරලා ඉන්න ඕනේ..