අකුරණ මෙහෙයුමෙන් අවි ආයුද සමග දෙකක් සැකපිට
අකුරණ දුනුවිල ප්රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උණ්ඩ 11 ක්, ජංගම දුරකථන 29 ක් යුද හමුදා ජැකට්ටුවක් හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 2070 ක්, තහනම්, පිහි 07ක් සමග රුපියල් 17040 ක මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගො පොලිසිය කියයි.