
(යොහාන් භාසුර)
කාන්තා සහ ළමා හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව ද අමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවධානය ගන්න කරන තවත් මෝඩ දේශපාලන තීරණයක්. අවුරුදු කීපයකට කලින් කාන්තාවන්ට පමණයි කෝච්චි පෙට්ටි දැම්මාම ඒවායේ කාන්තාවෝ සීට් ගානටවත් ගියේ නෑ. බහුතරය අනිත් පෙට්ටිවල පිරිමි එක්ක හිරවෙලා ගියේ...!
බස්වල විතරද ඔය කියන දේවල් සිද්ද වෙන්නේ? නාහෙන් අඬ අඬ හිටපු කෙනාට රාජ්‍ය ඇමැතිකමක් ලැබුණු එකම ඇති...
රියදුරු සහ කොන්දොස්තර ඔයා කැමරාවල වයර් ගලවනවා.