(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ එම මැතිණිය කොළඹ ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණියහ.

එම දෙපළ එහිදී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ මුණගැසී ආගමික වතාවත්වලට ද නිතර වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)