උතුරු - මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ අඩුවීමක් අද දින සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කීපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් ඇති වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd