(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ පහට හෙට (13) පස්වරු 5.00 සිට අනිද්දා (14) පෙරවරු 9.00 දක්වා කාලයේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල සැපයුම් මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd