(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට අද (12) යොමු කරන බවත් එම යෝජනාවෙන් ජනතාවට සහනයක් ලැබෙනු ඇති බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.
මෙවර විදුලි බිල හරහා ජනතාවට දියහැකි උපරිම සහනය දීමට කටයුතු කරන බව කී නොයෙල් මහතා අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පාවිච්චි කරන අඩු ආදායම් ලාබී පිරිසට ප්‍රමුඛතාවය ලැබෙන ලෙස එම විදුලි ගාස්තු සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් කීපයකට ඉස්සෙල්ලා නම් දැක්කා ප්‍රථමයෙන්ම ඔය යෝජනාව පිස්සන් කොටුවට ඉදිරිපත් කරනවා කියලා...