
(හේමන්ත ද සිල්වා)
අහුන්ගල්ල - මිද්දරමුල්ල ප්‍රදේශයේ නිවසක අද (12) අලුයම ඇතිවු ගින්නකින් නිවසට හා කැබ් රථයකට ගිනි ඇවිලී හානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
නිවස ගිනි ගන්නා බවට අහුන්ගල්ල පොලීසියට අද (12) අලුයම 3.15 ට පමන ලැබුනු පනිවුඩයක් අනුව එහි ගොස් ගින්න නිවා දැමීමට කරයුතු කළ බවද පොලීසිය කියයි.
මෙම නිවසේ හිමිකාරියගේ බෑනා වන තරිඳු ධනුෂ්ක ද සිල්වා නැමැති අය ඉකුත් වසරේ අප්‍රියෙල් මස 14 වන දින මිද්දරමුල්ල ප්‍රාදේශයේදී යතුරුපැදියකින් පැමිනි තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීමෙන් සති තුනකට පසුව නිවසේ පදිංචිකරුවන් නිවස අත්හැර දමා ගොස් ඇති බවද පොලීසිය පවසයි.
මෙම සිද්ධිය පිලිබද අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති චරිත් හල්විට මහතා ඇතුළු පොලිස් කන්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd