
(චාපා මධුභාෂිණි)
පොලොන්නරුව මහා පරාක්‍රම සමුද්‍රයේ තණපිටියට කෑම සොයා ආ සද්ධන්තයන් දෙදෙනකු පැය කීපයක් තුළ ගලා ආ මහා ජල කඳට මැදිව සිටිති.
පිටවාන ප්‍රදේශයෙන් වැව මැදට ආ මෙම සද්ධන්තයින් කෑම කමින් සිටියදී මේ ආකාරයෙන් ගංවතුරට මැදිව ඇත.
මෙම සතුන් බේරා ගැනීම මහා ගැටළුවකි. ඉතා කුඩා භූමි ප්‍රදේශයකට මෙම සතුන් මැදිව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයෙන් වෙන හානි අපට වගේම ඒ සතුන්ටත් පොදුයි .මොනවා කරන්නද .ගියොත් ගියාවේ
හරියටම හරි වචන ටිකක්. "අලි" බේරාගන්න එක දැන්නම් මහා ගැටළුවක් තමයි.
අලි කියන්නේ හොඳටම පිහිනන්න පුළුවන් සත්තු කියලා මේක ලියපු කෙනා දන්නෙ නැද්ද? උන් පීනගෙන පරාක්‍රම සමුද්‍රය, ගල්ඔය සේනානායක සමුද්‍රය වගේ ඒවයෙ තියෙන දූපත් වලට යන එක සාමාන්‍ය දෙයක්.
කලබල වෙන්න එපා අලින්ට පීනන්න පුලුවන්
ඔහේ හිටපුදෙන් අපිට දැන් අලින්ව පේන්න බැහැ... මොවුන් කරන වැඩවලට...
අලි ප්‍රහාරවලට වගකිව යුත්තේ මිනිසුන්මයි.. උගේ නිජබිම් අල්ලගෙන... දැනට වසර 60 - 70 කට පමණ කලින් අද පවතිනාකාරයේ අලි-මිනිස් ගැටුම් තිබුණේ නැහැ...
අලින්ට පීනන්න පුඵවන් උඩවලව වැවු බන්ට් එකේ ඉඳලා පීනනවා කිලෝ මීටර් ගාණක්...!