
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස අටක් සැප ගන්න ඇවිල්ලා
දැන් සිස්ටම් වෙනස් වෙන්න පටන් අරන්... රටට ආදරය කරන මිනිස්සු, තමන්ගේ කෝටි ගණන් වියදම් කරගෙන පාර්ලිමේන්තු එනවා...