(යොහාන් භාසුර)
තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විහේෂ වැඩසටහනක් ලබන 15 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
හින්දු ආගමික සිරකරුවන්ගේ ඥාතීන්ට නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රැඳවියන්ට දියහැකි බව ද දිසානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd