(ගයාන් සූරිය ආරච්චි සහ ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
නිල ඇඳුමින් සැරසී හෙරොයින් ජාවාරම් කිරීම සඳහා පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරිය සඳහා පිටව යන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී රුපියල් 25000ක් ජංගම දුරකථන දෙකක් , සිම්පත් දෙකක් බන්ධනාගාර නිල ඇඳුම් හා බන්ධනාගාර හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd