දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැස්ස කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. 21 February 2024
ලොරි මාරයාට බිලි වූ කථිකාචාර්ය සුරංගනාවිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 February 2024
අලුත් ධීවර පනත ගැන ඇමතිගෙන් පොරොන්දුවක් යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. 20 February 2024
ශෂි වීරවංශට එරෙහි නඩුව කල් යයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකසූ හැඳුනුම්පත් භාවිතා කලේ යැයි ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකුල නඩුව විභාග කළ යුත්තේ කුමන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදැයි අභියාචනාධිකරණ නියෝගයක් නැවත ලබා ගන්නා ලෙස විත්ති පාර්ශවයට නියෝගයක් නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (20) දින දන්වා සිටියේය. 20 February 2024
මත් උවදුර තුරන් කරන්න බාධා එපා මෙරට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ කටයුතුවලට ඇතැම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් බාධා කරන බවත් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කිසියම් හෝ කෙනෙක් පාලනය කළ යුතු නිසා වර්තමානයේ එය ක්‍රියාත්මක කරන අයට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මෙරට නම් දැරූ භික්ෂූන් වහන්සේ පිරිසක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (20) පැවසූහ. 20 February 2024
ලංකාව යළි ප්රමුඛ කෘෂි අපනයනකරුවෙක් කරනවා කෘෂි ක්ෂේත්රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 February 2024
ආනන්ද සාගරහිමි ඇතුළු පිරිසට බාධා කළ තවත් 22ක් අල්ලයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට රාජාංගණය යාය 04 ප්‍රදේශයේදි බාධා කරමින් වාහනයකට අලාභ හානි සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු අද (20)දින අත්අඩංගුවට ගත්බව රාජාංගනය පොලිසිය කියයි. 20 February 2024
මත් ලෝලීන්ට පෙති විකිණු ෆාමසිය වටලයි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 20 February 2024
හරීන්ගේ ප්‍රකාශ ගණන් ගන්න එපා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නොදන්නා කමට කළ ප්‍රකාශයක් බවත් ඔහුගේ ප්‍රකාශ ගාණකට නොගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (20) පැවසීය. 20 February 2024
සුමන්දිරන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරන්නැයි ඉල්ලයි මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා ගොනුකොට ඇති පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 20 February 2024
ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ? ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20) දැනුම් දුන්නේය. 20 February 2024
ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් ඉඩමක් ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන් ආශ්රමයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
මාළු ගණන් උස්සයි වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 20 February 2024
කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල එළියට ෆයිසර් , මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ දුර්ලභ අවස්ථාවක් තිබෙන බව මෙතෙක් එම එන්නත සම්බන්ධයෙන් කළ විශාලතම අධ්‍යනයෙන් හෙළි වී ඇතැයි ෆෝර්බ්ස් සඟරාව වාර්තා කළේය. 20 February 2024
නව රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 20 February 2024
ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය. 20 February 2024
පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පෙත්සම විසිවෙයි තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 20 February 2024
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෝ ආයුර්වේද වටරවුම වටලති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් මුහුණ දී ඇති ගැටලු කීපයක් මුල්කරගැනිමින් දේශීව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රාජගිරි ආයුර්වේද වටරවුමේදී අද (20) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිවිය. 20 February 2024
ගුරු සංගම් නියෝජිතයෝ මහනුවරදී විරෝධයක ගුරු සංගම් නියෝජිතයන් වු ජෝෂප් ස්ටාලින් මහින්ද ජයසිංහ ඇතුළු ගුරු මංගම් නියෝජිතයන් මැදරට ගුරුවර ගරුවරියන් දහස් ගණනක් මහනුවර නගරයට එක්රොක්වී අද පසවරුවේ (20) ආරම්භ කල දැවැන්ත උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර නගරය උණුසුම් විය. 20 February 2024
ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන් අල්ලස් ගනිද්දී මාට්ටු රුපියල් 30,000 ක අල්ලසක් ගත් බව කියන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකාරවරයෙක් සහ සහකාකර කළමනාකාරවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 20 February 2024
චීන කතගෙන් පොලිසිය උදළු ප්‍රහාරයක් චීන ජාතික කතක වීසා බලපත් නොමැතිව මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත එය විභාග කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනකුට සහ කාන්තා නිළධාරීනියන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් උදැල්ලකින් පහරදී ඇතැයි බේරුවල පොලිසිය පවසයි . 20 February 2024
විශ්‍රාම වැටුප නැති කිරීමට එරෙහිව අත්පත්‍රිකා බෙදති ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට සූදානම් වන්නේ යැයි චෝදනා කරමින් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක අද (20) නිරත විය. 20 February 2024
අල්ලස් වයින් ස්ටෝස් 300ක් දෙන්න යනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 February 2024
චරිත හේරත්ගෙන් ජනතාවට උපදෙසක් ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාට වඩා ඔහු සමඟ ඉන්න කණ්ඩායම ගැන හොඳ අවබෝදයකින් ජනතාව කටයුතු කළ යුතු බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව බරපතල තීරණයක් ගතයුතු බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (20) පැවසීය. 20 February 2024
දරුවන් රකින්න නීතියෙන් ’’දඬුවැටක්’’ ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
ජනාධිපති අපේක්ෂක අභියෝගය ගන්න සූදානම් ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 February 2024
ආයුර්වේදය අලුත් කරන්න කැබිනට් තීරණයක් කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා කෙටුම්පත් කරන ලද ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 February 2024
බඹරු ඇන සිසුහු 73ක් රෝහලේ පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි . 20 February 2024
පොලිසියට අලුත් සපත්තු-නිල ඇඳුම් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක හා කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා නිල ඇඳුම් සැපසීම සහ පොලිස් සැරයන් /පොලිස් කොස්තාපල් නිලධාරීන් සඳහා පාවහන් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
වසර 65 ක් පැරණි පුස්තකාලය ජාතික ජනබලවේගයට පිරිනමයි මෙරට වමේ ව්‍යාපාරය නියෝජනය කරන ජනප්‍රිය ලේඛකයෙක් වන නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඒ මහතා රචනා කළ පොත්පත් ඇතුළුව වසර 65 ක් පමණ කාලයක් එකතු කළ වටිනා පොත් තොගයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කළේය. 20 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026