(යොහාන් භාසුර)
නව විදුලිබල පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (8) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම පනත මෙම සතියේ ගැසට් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය
චන්දන Tuesday, 09 April 2024 10:54 AM
කවුද ඔය අනුමැතිය දුන්නෙ ...මහජනතාව ද... හොර රැලද..
Kazi Shajahan Tuesday, 09 April 2024 02:53 PM
තියන ඒවා ඔක්කොම විකුණන් කාපන්.අපේ අනාගත පරපුරට මොනවත් තියන්න එපා කාලකන්නි හැත්ත