
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.
අලුත්පටබැඳිගේ මහතා මීට පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජ වැලි නීතිගත සංස්ථාව හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනයේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ඉගෙන ගන්නකොට තේ පර්යේෂණ ගැන ඉගෙන ගන්න ඇති නේද?
හිටපු තැන්නම් වල පල්ලට ගියා මිසක් ප්‍රගතියක් නැහැ. ඒක මෙතුමාගේ වැරැද්දක්ද කියලා කියනවා නෙවෙයි.. ඒත් කවුරු නියෝග දුන්නත් හරිදේ කළොත් බයවෙන්න දෙයක් නැහැ...