(ප්‍රදීප් කුමාර)
වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව ඉච්චන්කුලම් පොලිසිය සදහන් කරයි.
අදාළ සිසුවා පාසල නිමවී නිවසට පැමිණීමෙන් පසු මුහුණේ හා හිසේ වූ තැලීම් හේතුවෙන් දෙමවුපියන් ඒ පිළිබද විමසීමේදී තමාට අදාල ගුරුවරයා පහරදුන් බව සිසුවා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව පහරකෑමට ලක්වූ දරුවා වවුනියාව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කොට ඇති අතර වවුනියාව ඉච්චන්කුලම් පොලිසිය විසින් අදල සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd