
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 130 දෙනාගෙන් 34 දෙනකු මියගොස් ඇති බවත්, එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රාණ ඇපකරුවන් මියගොස් ඇත්තේ, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් යැයි හමාස් සංවිධානය පවසයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල් වරුනි ඔන්න අවස්ථාව. ඉස්ලාම් ත්‍රස්තයින්ට නැතිවෙන්නම දෙන්න.. මම කියනවා බහුබූත සිංහල ටෙලිනාට්‍ය බලන්නේ නැතුව The Spy, FAUDA වගේ movies නරඹන්න කියලා.