ශ්‍රී ලංකාව පන්දුව රැකීම තෝර ගනී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය. 07 October 2023
මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ මාතරට බලපා ඇති ගංවතුර තත්තයට අසව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 07 October 2023
පොහොට්ටුව එක්ක දීගයක් නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 07 October 2023
මාතර සියලු පාසල් සඳුදා සහ අඟහරුවා ද නිවාඩු පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය. 07 October 2023
මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘතියට ඉඩම් හඳුනාගැනීම ඇරඹෙයි පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 October 2023
ඔරුගොඩ වත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. 07 October 2023
නිවසේ සිට ආදායම් බලපත්‍ර ගැනීමේ පහසුකම් නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ජනතාවට අද (07) සිට පහසුකම් ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. 07 October 2023
‘‘රටේ භාගයකටත් වඩා අහේනිය හොඳටම දැනිලා‘‘ ශ්‍රී ලංකාවේ ජනගහණයවන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි. 07 October 2023
මාදිවෙල හොරට හිටපු මන්ත්‍රී හයකට නඩු? මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත. 07 October 2023
පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 October 2023
වෙඩික්කරුවෙක් වෙඩි කා නසී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමග වෙඩි හුවමාරැවක යෙදුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ’’කොට සුපුන්’’ නැමැති හිටපු කමාන්ඩෝ බලකා සෙබළකුට වෙඩි වැදී බරපතල තත්වයෙන් පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.. 07 October 2023
වැඩ බැරි දෙපාර්තමේන්තු තුනකට ඉලක්ක දෙයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතන වලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 07 October 2023
කොටහේනේ පිස්තෝල සිද්දියට දෙකකගේ වැඩ තහනම් කොටහේන පොලිසියෙ ආරක්ෂිත පෙට්ටියේ බහා තිබූ පිස්තෝලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් සැරයන්වරයකුගේ සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා(6) සිට තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 07 October 2023
විභාග දින හිතුමතේ වෙනස් කරන්න බැරි වෙන්න නීතියක් එයි අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට උපදෙස් ලබාදී තිබේ. 07 October 2023
පුද්ගල දත්ත රැකගන්න සභාපතිවරයෙක් පුද්ගල දත්ත ආරක්ෂා කිරිමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබේ. 07 October 2023
පාකිස්තානය ලකුණු 81 කින් ජයගනී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (6) පැවැති තරගයේදී පාකිස්තානු පිල ලකුණු 81 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් විය. 06 October 2023
ඉංජිනේරු සංස්ථාවේ 1,417ක් වන්දි ගෙවා ඉවත් කරයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417 ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764) ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පැවසීය. 06 October 2023
දිවුලපතාන වැසියෝ නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාල පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු අද සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ. 06 October 2023
සුදු සීනි දුඹුරු කරන කම්හලක් වටලයි දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක් අද සවස අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 06 October 2023
නියෝජ්‍ය පොලිස්පතිවරු 3කට උසස්වීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි 06 October 2023
බොල්ගොඩ ගඟේ ගිය එක්දරු පියා මත්පැන් ජාවාරම්කරුවකු සමග අද (6) අලුයම බොල්ගොඩ ගඟේ පිහිනාගෙන පැමිණෙමින් සිටි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි. 06 October 2023
අල්ලස් ගත් ඉංජිනේරුවා රිමාන්ඩ් ගොඩ වැලි කැපීම සිදුකරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් හම්බන්තොට ප්‍රාදේශිය කැණීම් ඉංජිනේරුවරයා සහ රියදුරා මේ මස 18 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට හම්බන්තොට මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු විනිසුරු ඕෂධ මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය. 06 October 2023
අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ සොරාගෙන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පටුපස කොටසේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ථානයට ඊයේ (5) රාත්‍රියේ කිසිවකු විසින් ඇතුලු වී භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත. 06 October 2023
කෝටි 12 ක මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’කුෂ් ’’ නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (06) දින සවස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 06 October 2023
ඉන්දික තොටවත්ත රිමාන්ඩ් සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වන ආකාරයෙන් නබිනායකතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබු ජෝතිර්වේදි ඉන්දික තොටුවත්ත මෙම 20 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත. 06 October 2023
කුරුදුවත්තේ අනතුරින් මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක් කොළඹ කුරුදුවත්තේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදි මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ආධුනික පොලිස් කොස්තාපල් (19498) මනෝජ් ප්‍රියංකර මහතා පොලිස් සැරයන් නිළයට උසස් කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. 06 October 2023
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(7) පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 06 October 2023
නාවික හමුදාවෙන් ළමා රෝහලට ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කළ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් අද (6) පිරිනැමීය. 06 October 2023
රට ඩිජිටල් කරන්න තව සතියකින් මුල් පියවර තබයි ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත. 06 October 2023
රසායනාගාර ශිල්පිනියකට අමුතු පරීක්ෂණයක් කරලා රජයේ රෝහලක සේවය කරන මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පිනියකට ලිංගික අතවරයක් සිදු කරන ලදැයි කියනඑම රෝහලේම සේවය කරන මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පියෙකු අද (6)නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත 06 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026