(ගයාන් සූරියආරච්චි)
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට (1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ලබාගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.
නිසි අවසරයකින් තොරව මැයි දින රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන යානා භාවිත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද තල්දූව මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට බය වෙලා නේද? ඉස්සර ගෝල්ෆේස් එකේ තියන්න දීපුවා මාලිමාව ඉල්ලයි කියල දැන් දෙන්නෙ නෑ නේද? මේ පාර දිනන්නෙ මාලිමාවම තමයි
ඩ්‍රෝන වලින් පහත සිටින ජනකාය පැහැදිලිව පෙනෙන නිසා " බංකොලොත් දේශ කාපාලුවන් " බයවෙලා වගේ.ටිකක් වියදම වැඩිවුනත් සැටලයිට් ඉමේජ් ගන්න පුළුවනි. පුදුම වෙන්න දෙයක් නැහැ ශ්‍රී ලංකාවේ පොලිසිය තවමත් ඉන්නේ පරාක්‍රමබාහු ගේ කාලයේ. ජාතික ජනබලවේගයට ජයවේවා !!!
පොලිසිය ඉන්නේ ජනතාව ගේ ආරක්ෂා ව ට ද නැත්නම් පාලකයා ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න ද
මාලිමාවේ සෙනගට ටිරාන් ලා බයවෙලා ,එකපාරටම එක එක නීති දානවා ,බලාගනිල්ලා අද හැන්දෑව වෙනකොට මාලිමාවේ තරම