
(සුජිත් හේවාජුලිගේ)
ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.
මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින්ද අඩුකර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
තවද අමතරව ලංකා පෙට්‍රල්ඔක්ටේන් 95 රුපියල් විස්සකින්ද ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින්ද අඩුකර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිළ අඩු කිරීම = චන්දෙ දිනීම චන්දෙ දිනීම = ආයතන පිට රටට විකිණීම. ඉන්දියවා සමඟ පාලම් සැදීම, එක්ටා අත්සන් කිරම එම නිසා ඉන්ධන මිළ අඩු කිරීම = ආයතන පිට රටට විකිණීම. ඉන්දියවා සමඟ පාලම් සැදීම, එක්ටා අත්සන් කිරම ඔක්ටේන් 92 ඊළඟ චන්ද ගුණ්ඩුව සඳහා වෙන්කර ඇත.
අනේ කාලකන්නි කංචනයො තොපිට කබුරන ගවයින්ට Thanks.
ලෝකෙම ඉන්ධන මිල ඉහලට ලංකාවේ විතරක් පහලට ?
ඩීසල් තිහකින් අඩු උනාම ගාස්තු අඩුවෙලා චන්ද ටික වැඩි කරගන්න ෆුල් ට්‍රයි වගේ
වැඩි කරන කොට ලොකු ගානක් ,අඩු කරන කොට සොච්චමකින් ? ජනතාව අන්දවන්ඩ හිතුවට වැඩක් වෙන එකක් නැහැ.දූෂිත දේසපාලුවන්ට රැවටුනු කාලේ දැන් ඉවරයි .
දැන් සැපයිනේ තුන අඩු වුණු හින්දා රට බේරාගත් නායකයාට හෝ ඔහුගේ අම්මාට පින් දෙන්න...
තෙල්මිල අඩුවීම භුක්ති විඳින්න ඡන්දය ඒ වෙලාවට හොඳින් සිතා දෙන්න. මේ දෙක පටලවා ගන්නවා ලංකාවේ අය...
අනේ මේ වගේ ලොකුවට ලොකු අකුරින් මේවා දාන අය කව්ද? දේශපාලකයෝ හිතන්නේ ජනතාව කියන්නේ මෝඩ හරක් කියලනේ... නේද? අඩු කරා නොවෙයි, රැවටුවා බොල..