කෝච්චියේදී පොලිස් පරීක්ෂකවරියගේ රන් මාලයට විදලා මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් පොලිස් පරීක්ෂකවරියක්ගෙල පැලැඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලයකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු කඩාගෙන පලාගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි. 08 October 2023
අධික වැස්සෙන් මරණ 7ක් : පුද්ගලයින් 54,440 ක් අවතැන් දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 08 October 2023
ධීවරයා අනවසර විදුලි රැහැනේ ගැටෙයි හුංගම ගුරුපොකුන කලපුවට මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලීසිය කියයි. 08 October 2023
පාරේ ගිය මෝටර් රිය බඳුළු ඔයට පෙරැලෙයි බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 5 කණුව නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (8) අලුයම මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුළු ඔයට පෙරලී ගොස් අතැයි පොලීසිය කියයි. 08 October 2023
කුලියට මිනී මරන්න ගිය සෙබළා සහ හිටපු සෙබළා මාට්ටු පාතාල නායක කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු වන ඇල්පිටිය පිටුවල පදිංචි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යතුරු පැදියකින් පැමිණ සිටි යුද හමුදාවේ සෙබළකු හා හිටපු යුද හමුදා සෙබළකු ඇල්පිටිය පිටුවලදී මිලි මීටර් නවයේ පිස්තෝල තුවක්කුවක් හා එයට දැමිය හැකි උණ්ඩ දහයක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 08 October 2023
වැල්ලවාය ඒ 4 මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (08) උදේ බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට පහළ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ දී දැවැන්ත පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි. 08 October 2023
තද වැස්ස උතුරු, උතුරු මැද කැරකේ නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.. 08 October 2023
මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහල යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දමන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 October 2023
බද්දේගම අවදානම්: ජනතාව ඉවත් කරයි ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමකට පැමිණ ඇති නිසා ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි. 07 October 2023
දකුණු අප්‍රිකාව ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරදවයි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී අද (7) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ. 07 October 2023
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක් බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් 15 දෙනකු මියගිය බවත් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. 07 October 2023
ඊශ්‍රායලයත් පලස්තීනයත් ඇවිලෙයි ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි. 07 October 2023
ටිකට් පරීක්ෂකට පහරදුන් පෙදරේරුවා මගීන්ගෙන් ගුටි කයි ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරන නිලධාරියකුට පහරදුන් බව කියන පෙදරේරුවකු කාන්තාවන් ඇතුළු මගීන් පිරිසක ගේ පහර කෑමකට ලක්ව සුළු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 07 October 2023
හැමදාම පොලිසියට කට්ටි පනින්න බැරි වේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයකු මාවතගම දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 07 October 2023
තැන් හතකට නාය රතු නිවේදන දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 07 වනදා නිකුත් කරනු ලැබ තිබේ. 07 October 2023
ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය. 07 October 2023
බම්බලපිටියේ අබලන් දුම්රිය පාලම අනතුරකට අත වනයි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබේ. 07 October 2023
ශ්‍රී ලංකන් වෙනසට ලොකු තැනකින් ’බකට්’’ එකක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්‍යුහගතකරණය සඳහා මහ භාණ්ඩාගාරයෙන් අදාළ යෝජනා තවමත් ඉදිරිපත්ව නැතැයි වාර්තා වේ. 07 October 2023
ශ්‍රී ලංකාව පන්දුව රැකීම තෝර ගනී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය. 07 October 2023
මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ මාතරට බලපා ඇති ගංවතුර තත්තයට අසව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 07 October 2023
පොහොට්ටුව එක්ක දීගයක් නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 07 October 2023
මාතර සියලු පාසල් සඳුදා සහ අඟහරුවා ද නිවාඩු පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය. 07 October 2023
මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘතියට ඉඩම් හඳුනාගැනීම ඇරඹෙයි පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 October 2023
ඔරුගොඩ වත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. 07 October 2023
නිවසේ සිට ආදායම් බලපත්‍ර ගැනීමේ පහසුකම් නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ජනතාවට අද (07) සිට පහසුකම් ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. 07 October 2023
‘‘රටේ භාගයකටත් වඩා අහේනිය හොඳටම දැනිලා‘‘ ශ්‍රී ලංකාවේ ජනගහණයවන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි. 07 October 2023
මාදිවෙල හොරට හිටපු මන්ත්‍රී හයකට නඩු? මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත. 07 October 2023
පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 October 2023
වෙඩික්කරුවෙක් වෙඩි කා නසී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමග වෙඩි හුවමාරැවක යෙදුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ’’කොට සුපුන්’’ නැමැති හිටපු කමාන්ඩෝ බලකා සෙබළකුට වෙඩි වැදී බරපතල තත්වයෙන් පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.. 07 October 2023
වැඩ බැරි දෙපාර්තමේන්තු තුනකට ඉලක්ක දෙයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතන වලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 07 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026