(අංජුල මහික වීරරත්න)
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොටගල මහජන ක්‍රීඩාංගණයේ අද (01) පෙරවරුවේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව මෙවරත් මුලා වෙයිද ?
මෙය හොඳ යෝජනාවක් නමුත් රජය තේ මිල රුපියල් 400 දක්වා වැඩි කලයුතුය.නැතහොත් වතු හිමියන්ට මෙම වැටුප ගෙවීමට නොහැකි වනු ඇත.
වතු සමාගම් රනිල්ගේද? ඡන්දෙ බලාගෙන බොරු කරනවා. වතු සමාගම් වැලේ වැල් නැතිව ඉන්නේ. ඕක සිද්ධ වෙන්නෙ නැහැ.
ඔය ඡන්ද කඩාගන්න. ඕවට අහුවෙන්න එපා.
කවුරු මොන විවේචන කලත් ඇත්තටම හොද තීරණයක්.....මේ රටේ විදේශ විනිමය ගෙනන වැඩ කරණ මිනිස්සු....2000ක් කරන්න පුළුවන් නම් තවත් හොදයි....
රට වෙනුවෙන් කියල ආපු සුත්තර පුංච දැන් පුටුවට වහ වැටිලා නත්තල් සිය වගේ හැමෝටම තෑගි බෙදනවා
පින් ජනපතියා ,තව තව ඉස්සරහට මීට වඩා පින් අතේ වැඩ කරලා ජනතාව ගොනාට අන්ද්වන්ට හිතාගෙන ඇති ?
ලොක්කා පට්ට ගේමක් දෙනවා වතු දෙමළ ජන්ද කඩා ගන්න . මොකද ආයේ කවදාවත් ලොක්කට යාපනේ ජන්ද හම්බ වෙන්නෙ නෑ
රජයෙන් දිනකට එක කම්කරුවෙක් වෙනුවෙන් රු 500 ක් දෙනවනම් හෝ තේ දළු කිලෝවකට රු 400ක් වත් ගෙවනවනම් හෝ මේක කරන්න පුළුවන්. නැතිනම් රටේ තියෙන වතු ටික මේකෙන් ඉවරම වෙලා යාවි . එදාට මේ කම්කරුවන්ට හිඟා කන්න වේවි.
පුදන කොටම කාපි යකා... හාම්පුතුන් කියනවා ඒක කෙහොමටත් දෙන්න බැහැ කියලා. රජයේ සේවකයින් ඉවත් වෙලා වතු වැඩට යයි 1700 දුන්නොත්...
මෙයා තමයි රට ඉවරකළේ... තවත් කනවා.
එච්චර ගෙවන්න බෑ. ආදායම ඉතා දුප්පත් ය. බදු සහ අනෙකුත් වියදම් ඉතා ඉහළ ය. රනිල්ට සල්ලි තියෙනවා නම් ගෙවන්න පුළුවන්.
මෙයා ඒ වෙලාවට මිනිසුන්ට ආතල් දෙනවා හැරෙන්න, කවදාවත් ඉටු කරන්න බලාගෙන පොරොන්දු දෙන්නේ නැහැ. මේක කිසිම ප්‍රායෝගික නැති යෝජනාවක් මොලය කළදක් හරි තියෙන මනුස්සයෙක් දන්නවා.
ලොකුකම විතරයි... බොරු කරන්න එපා ... දෙන්න පුළුවන්ද?