
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මැයි පෙළපාලියට සහභාගි වී සිටියදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කී දෙනෙක් මෙතුමා නිසා කිරිබත් කනවද?
මෙතුමා මාගේ ජීවිත කාලයේ දුටු සාර්ථක ජනාධිපතිවරයෙක්... තව කාලයක් මේ රට පාලනය කළා නම් මේ රට යහපත් තැනකට එන්න තිබුණි...!
හාමුලයි, ආර්‍යාවොයි, ළමාතැනීලා ටිකයි ඉන්න විදිය බැලුවාම පේනවා ඉස්සරහට බලයට ඇවිත් කරන්න ඉන්න විදිය...!
අගමැති කාලේ හොදට සිහි බුද්ධියෙන් වැඩ කෙරුවා.. ජනපති වුණාට පස්සේ අසීමත බලයෙන් උන්මන්තකයකු වෙලා අන්තිමට පාරේ මැරිලා ගියා
88/89 කාලේ ජේවීපීයට කල සැලකිල්ලට අපේ ස්තූතිය... නැතිනම් විජේවීර තවත් අපිට වදදෙනවා...