වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් එක්ක මාට්ටු වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇප මත සිටින කතන්දිනය සුද්දාගේ ප්‍රධාන ගෝලයකු බව කියන වෑල්ඩින් රුවන් අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ ළඟ තබාගෙන සිටියදී අම්බලන්ගොඩ කුලිය ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 15 December 2023
ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් හදනවා ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 December 2023
‘‘ලාද්ලි‘‘ සම්මාන දිනූ විනීතා, සුනන්දා දිවයිනට ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව සහ ප්රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන ’’ ලාද්ලි ’’ සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා එම්.ගමගේ මහත්මිය සහ විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය දිවයිනට පැමිණියහ . 15 December 2023
බොරැල්ලේ යකා නැටූ තරුණයා වෙඩි තබා අල්ලයි රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට පත්කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 15 December 2023
බීමත් රියැදුරා පොලිසිය අන්දමන්ද කරලා හොරණ නගරයේ බීමත්ව යතුරු පැදියක් පැදවූ (45) හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලිස් යතුරු පැදියේ නංවා පොලිසියට ගෙන යද්දී යතුරු පැදිය පැදවු පොලිස් නිලධාරියාගේ කරට උඩින් අතක් දමා යතුරු පැදිය ඇන්ජිම නවතා යතුරත් අරන් පැන දුවද්දී පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු නැවතත් අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. 15 December 2023
ගජමුතු හතරක් සමග හතරක් මාට්ටු රුපියල් කෝටි දෙකක් වටිනා ගජමුතු 04 ක් සමග ඒවා විකිණීමට පැමිණි පුද්ගලයන් සිව් දෙනකු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 15 December 2023
පළාත් රැසකට අදත් තද වැසි දකුණ,නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය,මුලතිව්,මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 December 2023
රාගම වෙඩි තැබීමක් දරුවකු ඇතුළු තිදෙනෙක් තුවාල ලබති රාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසක සිදු වූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව රාගම පොලිසිය කියයි. 14 December 2023
ඉලක්කයට යද්දි බාධා කරන ඕනෑම කෙනකුට ගහගෙන යනවා රටේ අපරාධ පැත්ත නැති කරන්න තමාට ඉලක්කයක් ඇතැයි ද එම ඉලක්කයට යෑමට බාධා කරන ඕනම කෙනකුට ගහගෙන යන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 14 December 2023
හොරා පොලිස් සෙල්ලම පොලීසියෙන් කෙලවර වෙයි කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා මහමග ගමන් ගත් පුද්ගලයන් පරික්ෂා කිරීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි 14 December 2023
පොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයි පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙල යටතේ 2018 වසරේ සිට ආනයනය කළ ’’පොහොර තොග ’’සහන මිලට ලාංකීය ගොවි ජනතාවට ලබා නොදී වැඩි මිලට කර්මාන්තශාලාවලට අලවිකර රුපියල් කෝටි ගණනින් රජයට පාඩු කළේ යැයි කියන සමාගම් හතක බැංකු වාර්තා කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(14) නියෝග කළේය. 14 December 2023
බදු නොගෙවා හැංගෙන තැන් පෙන්නන ආයතන විසි හතක් රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිව මගහරිනවා නම් ඊට විරුද්ධව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය. 14 December 2023
කොට උඩ ගිය වැඩ 200ක් යළි අරඹයි විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක් ලබන වසරේ මුල් කාර්තුවේ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 14 December 2023
නාන්න ගිය සිසුවා දියේ ගිලී අතුරුදන් බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 14 December 2023
2024 ජනතාව තවත් පීඩාවට පත්කරන වසරක් වෙයි රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ථිකය තවත් කඩා වැටී ජනතාවගේ පීඩාව තවත් වැඩිවන අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වනු ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 14 December 2023
බන්ධනාගාරයේ 19කට ප්‍රධාන ජේලර් තනතුර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පලමු පෙළ ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19 ක් ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසීය. 14 December 2023
රුමේනියාවේ රැකියා පෙන්වා වංචා කළ අයෙක් මාට්ටු රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පැවසීය. 14 December 2023
ඉලක්කය වැරදුණු වෙඩික්කරු මාට්ටු කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 14 December 2023
ශානිට ආරක්ෂාව දෙන්න හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ඊළඟ නඩු වාරය තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදෙන ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය. 14 December 2023
රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු පහක් වසර තුනක් හිරේට බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය. 14 December 2023
මහා සඟරුවනේ ආශිර්වාදයෙන් මඩකළපුව සරසවියේ වැඩ පටන් ගනී මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද ආරම්භ කළහ. 14 December 2023
කුඩු කිලෝ 100ක් විනාශ කරයි 2019 වසරේ දී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබියදි අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතුවලින් පසු කොළඹ අධිකරණ භුමියෙ රදවා තිබු රුපියල් කෝටි 107ක වීදි වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 107ක් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඉදිරීයෙ පුත්තලම පාලවිය සිමේන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලවේදී අද (14) පුළුස්සා විනාශ කෙරිණි. 14 December 2023
ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට සෙත් පතා සියක් නමකට දන් දෙයි කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පිංකම් මාලාවක් අද (14) පැවැත්විණි. 14 December 2023
වැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලු භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 December 2023
කෝටි 151 ක් හොර පාරෙන් ආයෝජනය කරලා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 151 කට වැඩි මුදල අනුමැතියකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 14 December 2023
බෑණාගේ පහරින් මාමා මරුට යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්‍රදේශයේ දී බෑණා කළ පහරදීමකින් මාමා ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි. 14 December 2023
හදිසි රිය අනතුරින් සෙබළා මරුට පැදියකින් යමින් සිටි යුද හමුදා සෙබලෙකු එක්වරම මාර්ගයේ ඇද වැටීමෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි 14 December 2023
ජපන් කෝච්චි ගේන සාකච්ඡා අරඹයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 14 December 2023
ග්‍රෙගරි පාර වැහෙයි ගසක් කඩා වැටීම හේතුවෙන් කොළඹ 07 ග්‍රෙගරි පාරේ වාහන ගමනාගමනය ඇණහිට ඇති බව පොලිසිය පවසයි. 14 December 2023
ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි නොගැලපෙන වැඩක් කරලා පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපන හදාරන සිසුවෙක් හා සිසුවියක් භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පැවසීය. 14 December 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026